Office ජීවිතේ ගැන

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ලොකු satisfaction එකක් නෑ. Boss ලාගෙන් ඇහුවාම කියන්නෙත් එයාලත් සතුටින් කරනවා නෙවෙයි කියලා. ඔයාලා ගේ තත්වේ, Office අත්දැකීම කොහොමද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    දෙගොල්ලන්ටම අවුලනම් ඔතන ලොකු ප්‍රශ්නයක් ඇති..
    මට නම් හිතෙන්නේ එයාලා එයාලගේ honest idea එක කිව්වේ මගෙත් එක්ක. ඒකයි එකම වෙනස. අනිත් තැන්වල ඉන්න boss ලා ටත් ඔහොම හිතෙනවා ඇති ඒත් කියන්න යන්නේ නෑ නේ. අනික මිනිස්සු හොයන perfection එක කොහෙන්වත් හොයන්න බෑ

    ජීවිතේ...​

    ඔව් බ්‍රෝ
    ------ Post added on Jan 3, 2023 at 8:22 AM
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ලොකු satisfaction එකක් නෑ. Boss ලාගෙන් ඇහුවාම කියන්නෙත් එයාලත් සතුටින් කරනවා නෙවෙයි කියලා. ඔයාලා ගේ තත්වේ, Office අත්දැකීම කොහොමද?
    Cest la vie
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    මට නම් හිතෙන්නේ එයාලා එයාලගේ honest idea එක කිව්වේ මගෙත් එක්ක. ඒකයි එකම වෙනස. අනිත් තැන්වල ඉන්න boss ලා ටත් ඔහොම හිතෙනවා ඇති ඒත් කියන්න යන්නේ නෑ නේ. අනික මිනිස්සු හොයන perfection එක කොහෙන්වත් හොයන්න බෑ

    විදායක ශ්‍රේණියේ උන්ටයි, පරිපාලන ශ්‍රේණියේ උන්ටයි දෙගොලන්ටම ඔතන ජොබ අවුලන්ම ලොකු අවුලක් තියෙනවා.
    එතකොට උබලා දෙගොල්ලොම දවසේ වැඩටික කරලා කොම්පැනි කාරයා උඩට යවනවා.
    අඩුගානේ උබට සතුටින් ජොබ කරනන්වත් මනසක් නැහැනේ.
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    දැන් ලංකාවේ මානසික තෘප්තියකින් වැඩ කරන උන්ට ඉන්නේ පාර්ලිමන්ට් එකේ විතරයි බන් .උනුත් වැඩ කරන්නේ නැ . අනිත් හැමතැනම හැම එකාම පට්ට pressure එකක ඉන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    Hmmm yes bro

    Financial bro
    ------ Post added on Jan 3, 2023 at 3:09 PM
    Financial Big Heads earn well from low wages staffs. Also they have extra negotiation with tax frauds , import frauds , black money and purchasingas. But they are covering all by sad talks.

    Don't be fool from them .

    I worked a company and we made 40M profit on one bad year. They bought a 65 Millions Generator to office by taking a bank loan 25 Millions. The cost added to financial cost 🤣
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    Financial Big Heads earn well from low wages staffs. Also they have extra negotiation with tax frauds , import frauds , black money and purchasingas. But they are covering all by sad talks.

    Don't be fool from them .

    I worked a company and we made 40M profit one bad year. They bought a 65 Millions Generator to office by taking a bank loan 25 Millions. The cost added to financial cost 🤣
    Totally true

    රටේ තියන තත්වේ හින්ද හැමෝම වැඩ කරන්නේ පීඩනයෙන්. මොකද ගොඩක් තැන්වල තියන පහසුකන් අඩු කරනවා
    ඔව් ඒකත් එක හේතුවක්
    ------ Post added on Jan 3, 2023 at 11:36 PM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    200.gif