Office රූම් එකක ජනේලෙට දාන්න - Venetian Window Blinds?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    pvc-window-blind-500x500.jpg


    මට මගේ ගෙදර office room එකේ ජනේලෙට දන්න Venetian Window Blinds එකක් (ඉහත රුපයේ තියනවා වගේ ) ඕන වෙලා තියනවා. මේකක් හදවග්න්නකොට , material, equity වගේ දේවල් හා තව මොනවාද බලන්න ඕනේ ?

    මගේ අවශ්‍යතාවය(ජනෙල් ඇර තබන විට ): ventilation හොදින් වෙන්න ඕනේ; පිටත සිටින යට ඇතුලත හොදින් නොපෙනෙන්න ඕනේ
     
    • Like
    Reactions: SLK_sri

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දන්නෙ නෑ කොලුවො...

    ඕව රෙඩිමේඩ් ගන්න තියෙනව මම හිතන්නෙ..
    රෙඩිමේඩ් තියනවා , ඒ වගේම විවිද සයිස් වල ජනෙල් වලට හදවලා ගන්නත් පුළුවන් . එතකොට මොනවාද සැලකිල්ලට ගන්න ඕනේ කියලා දැනගන්නයි ඕනේ
     
    • Like
    Reactions: thesasindu

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රෙඩිමේඩ් තියනවා , ඒ වගේම විවිද සයිස් වල ජනෙල් වලට හදවලා ගන්නත් පුළුවන් . එතකොට මොනවාද සැලකිල්ලට ගන්න ඕනේ කියලා දැනගන්නයි ඕනේ

    Blinds karana thanakata gihin sample balala oder karapan. AC nattam wedak na.