මට මගේ ගෙදර office room එකේ ජනේලෙට දන්න Venetian Window Blinds එකක් (ඉහත රුපයේ තියනවා වගේ ) ඕන වෙලා තියනවා. මේකක් හදවග්න්නකොට , material, equity වගේ දේවල් හා තව මොනවාද බලන්න ඕනේ ?
මගේ අවශ්‍යතාවය(ජනෙල් ඇර තබන විට ): ventilation හොදින් වෙන්න ඕනේ; පිටත සිටින යට ඇතුලත හොදින් නොපෙනෙන්න ඕනේ