Office සපත්තු දෙකක් ගන්න හොද තැනක්?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    මචන්ලා කොළඹ හොද office shoes දෙකක් ගන්න හොද කොහෙද ? ගන්න ගන්න එක වැස්ස දවසවක දැම්මොත් ඉවරයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    මචන්ලා කොළඹ හොද office shoes දෙකක් ගන්න හොද කොහෙද ? ගන්න ගන්න එක වැස්ස දවසවක දැම්මොත් ඉවරයි
    DSI බලපන් බන්.
     
    • Like
    Reactions: devinfer98

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,375
    49,758
    113
    සේදවත්ත
    මචන්ලා කොළඹ හොද office shoes දෙකක් ගන්න හොද කොහෙද ? ගන්න ගන්න එක වැස්ස දවසවක දැම්මොත් ඉවරයි
    උබට හරියන්නේ බන් අර එලියේ වැඩ කරන බූට් දෙකක් බන් වැස්සේ යන්න නම්
     
    • Like
    Reactions: devinfer98

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    rexine eva ganna. mama nam ganne eva rs 1900-2500 wage wenne. pairs 3-4k gannawa. 2-3 years danna puluwan. ona wessaka danna puluwan. me dawas wala bike eke enakota bath wela enne. ehema avulak ne. habei gatta gaman sew (mahanna) karaganna
     
    • Like
    Reactions: devinfer98

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    සුපිරි place එකක් තිබ්බ වැල්ලවත්ත බම්බලපිටිය සයිඩ් එකේ. පොලිශ් පුතෙක් නිකන් ගන්න ගිහින් අන්තිමට පොරට මැරිල යන්න උනා
     
    • Like
    Reactions: devinfer98