Office සපත්තු දෙකක් ගන්න හොද තැනක්?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    rexine eva ganna. mama nam ganne eva rs 1900-2500 wage wenne. pairs 3-4k gannawa. 2-3 years danna puluwan. ona wessaka danna puluwan. me dawas wala bike eke enakota bath wela enne. ehema avulak ne. habei gatta gaman sew (mahanna) karaganna
    එහෙම කරාම මහපු තැනින් වතුර එනවනේ. පොඩි වතුර තියන තෙනකවත් අඩිය තියන්න බෑ
    අනික synthetic ඒවා හැමොටම හරියන්නේ නැහැ.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    එහෙම කරාම මහපු තැනින් වතුර එනවනේ. පොඩි වතුර තියන තෙනකවත් අඩිය තියන්න බෑ
    ehema avulak nam wela ne mata, kohomat pothole wala kakul danne nane
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    DSI බලපන් බන්.
    DSI උන් redtape කරා කාලයක් දැන් නැද්ද කොහෙද. CC 25%0යන වෙලාවට මම ගන්නවා ඉස්සර
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    අවිස්සාවේල්ල පැත්තේ නම් දෙහිඕවිට ටවුන් එකේ ප්‍රසිද්ද ලෙදර් ශු ෂොප් එක. ජෙනුයින් ලෙදර් වලින් එයාලාම හදන ශු තියෙනවා, ගානත් ශේප්.
    අඩිය අලවපුවා නෙමෙයි, වටේට සම්පුර්ණයෙන්ම මහලා තියෙන්නේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මචන්ලා කොළඹ හොද office shoes දෙකක් ගන්න හොද කොහෙද ? ගන්න ගන්න එක වැස්ස දවසවක දැම්මොත් ඉවරයි
    DE kiyala lether shopak tibba neda Union. Dan nathe?