office 2010 සදහටම තියාගන්න.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම යුස්‌ කරන office 2010 අද වෙනකන් මම ඒ ක යුස්‌ කලේ office 2010 toolkit කියන activation tool එකෙන් activate කරල.හැබැයි එකෙන් activate වෙන්නේ දවස් 180 කට විතරයි.ඉතින් මේකට විසදුමක් හොයනකොට මට මේ වැඩේට හරියටම හරියන විසදුම ලැබුන.මම කරපු විදිය කියන්නකෝ.සේරටම කලින් internet off කරන්න.

01.මුලින්ම office 2010 professional plus setup එකක් download කරගන්න වෙනවා.(මම නම torrent එකකින් තමා ගත්තේ.දැනටමත් install කරලනම් තියෙන්නේ අවුලක් නෑ).

02.අලුතින් install කරන අය setup එක install කරන්න.

03.දැන් word open කරන්න.එතකොට serial එකක් ඉල්ලයි.එතනට මේ දෙකෙන් එකක් දාන්න.
Code:
828CH-G4FPY-HMH4R-32GCK-6D9BH
 -or-
 3W3MQ-H7M6X-3WYP7-TPCH6-8G8T2

04.මතක කරල එතනම යට තියන " Activate over internet " කියන තැන තියන ටික්‌ එක අයින් කරන්න Install click කරන්න.

05.දැන් ආයෙත් setup එකක් install වෙයි.ඒක ඉවර වුනාම word එක close කරන්න.

06.ආයෙත් word open කරන්න.activation window එකක් open වෙයි.එතනින් "Phone Activation" කියන එක තෝරල "Next" click කරන්න.

07.දැන් අපේ රට තෝරල එතන තියන දුරකථන අංකයට ඇමතුමක් ගත්තම එයාල අහනවා අපේ ID එක මොකද්ද කියල.එතකොට අපේ activation window එකේ තියන ID ටික කියන්න.ඊට පස්සේ අහන දේට කලබල නැතුව උත්තර දුන්නම එයාල අපිට දෙනවා permanent activation code එක.ඊක හරියට enter කරලා Next කලාම ඔයාලගේ office permanent activate වෙනවා.

මම ඉන්න රටේ දුරකථන අංකය වැඩ කලේ නෑ.ඒක නිසා මම කලේ රට විදියට united state තෝරපු එක.මෙන්න එතන්කොට නොමිලේ කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් ලැබුන.මම කලේ skype ඒකෙන ඒ දුරකථන අංකයට කතා කරපු එක(නොමිලේ නිසා අවුලක් නෑ).ඔයාලටත් කැමති නම එහම කරන්න පුළුවන්.මෙන්න ඒ දුරකථන අංකය.
Code:
18664323012

දැනට office install කරලා තියන අය word open කරලා File, Help ගිහින් change product key click කරලා අංක 03 සිට පහලට තියන විදියට කරන්න.

වෙන ගැටළු මුකුත් තියෙනවා නම අහන්න..වැඩක් උනා නම පොඩි comment එකක් දාන්න..:rofl::rofl::rofl:

මචන් ඔබ නම් එල කොල්ලෙක් නෙ.... වැඩෙ හරි ගියා

මුලින් මම Skype එකෙන් ගත්තා මුලින්ම Answering Machine එකකින් ID ඉල්ලුවා නමුත් හරි ගියෙ නැ කියලා Representative කෙනෙකුට දැම්මා පොරනම් Live human මැන්ස් මගෙන් Product ID First six digit ඉල්ලුවා පස්සෙ මට activation code eka දුන්නා :yes:

බොහොම පින් ම්චන් මම හිතනවා දැන් වැඩෙ හරි කියලා දැන් අර Activation window එක එන්නෙ නැ ඔබට අපගෙ ප්‍රනාමය

How do you know this? anyway thank you for the share +RIP
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් ඔබ නම් එල කොල්ලෙක් නෙ.... වැඩෙ හරි ගියා

    මුලින් මම Skype එකෙන් ගත්තා මුලින්ම Answering Machine එකකින් ID ඉල්ලුවා නමුත් හරි ගියෙ නැ කියලා Representative කෙනෙකුට දැම්මා පොරනම් Live human මැන්ස් මගෙන් Product ID First six digit ඉල්ලුවා පස්සෙ මට activation code eka දුන්නා :yes:

    බොහොම පින් ම්චන් මම හිතනවා දැන් වැඩෙ හරි කියලා දැන් අර Activation window එක එන්නෙ නැ ඔබට අපගෙ ප්‍රනාමය

    How do you know this? anyway thank you for the share +RIP

    මට ටොරන්ට් එකකින් තමා සෙට් උනේ.ට්‍රයි කලාම වැඩේ හරි ගියා.ඉතින් අනිත් අයත් එක්ක බෙදා ගත්ත එච්චරයි..ඔයාගේ වැඩේ කෙරුණ එකට ගොඩක් සතුටුයි..:D:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මට ටොරන්ට් එකකින් තමා සෙට් උනේ.ට්‍රයි කලාම වැඩේ හරි ගියා.ඉතින් අනිත් අයත් එක්ක බෙදා ගත්ත එච්චරයි..ඔයාගේ වැඩේ කෙරුණ එකට ගොඩක් සතුටුයි..:D:D

    ඇත්තටම මම මුලින් පොඩක් බය වුනා කතා කරන්න බන් මොකද මෙවා හරි කොපි එකක් නෙමෙයි නේ නමුත් අවුලක් වුනෙ නැ පොර Product ID එකෙ මුල් අකුරු හය ඇහුව්වා එච්චරයි

    බෙදා ගත්තට ඔබට බොහොම ස්තුති :yes::D