Office 2010 Installation Problem

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ලා..මගේ PC එකේ Office 2007 Install කරල ටියෙන්නෙ එක Uninstall කරල 2010 Install කරන්න ගියාම පහත link එකෙ ඩල ටියෙන Error Massage එක එනව.මම Programe Uninstallation Softwere එකකින් Uninstall karala බලුව එත් හරියන්නෙ නැ.දනට Install කරල තියෙන Office 2007 Document එකක් Open කරද්දිත් Document එකට අමතරව තව Blank New Document එකකුත් Open වෙනව. කවුරුහරි මෙකට විසන්දුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.........


    ස්තුතියි....

    http://imageshack.us/photo/my-images/856/49912850.jpg/



    Uploaded with ImageShack.us