මචන් මේකෙත් වින්ඩොව්ස් එක්කම නේද තියෙන්නේ. 10GB setup එක.
os and office 1990 wenne...........පුලුවන් නන් මචන් ඔරිජිනල් එක දාගෙන 1000ට වගේ කී තියෙනව එයින් එකක් දාගන්න. Crack වල එක එක ප්රශ්න
නෑ බං Office Pack එක විතරයි...මචන් මේකෙත් වින්ඩොව්ස් එක්කම නේද තියෙන්නේ. 10GB setup එක.![]()
යාලුවෙකුට මචන්. මටනම් කරන වැඩ වලට 2007 ඇති හොදටම. com එකටත් සැහැල්ලුයි නේ.පුලුවන් නන් මචන් ඔරිජිනල් එක දාගෙන 1000ට වගේ කී තියෙනව එයින් එකක් දාගන්න. Crack වල එක එක ප්රශ්න