Office 2019 ගන්න link එකක්?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    torrent මගුල් වල 2019 කිව්වට 2016 නේ බන් තියෙන්නේ. අනිත් ඒවා Windows 10 ISO එකටම එන්නේ. එකක් ගන්න Data නැ . ඔයා ගාව තියෙනවනම් direct ලින්ක් එකක් දැන් යන්නෝ.
     
    • Like
    Reactions: NRTG

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පුලුවන් නන් මචන් ඔරිජිනල් එක දාගෙන 1000ට වගේ කී තියෙනව එයින් එකක් දාගන්න. Crack වල එක එක ප්‍රශ්න
    යාලුවෙකුට මචන්. මටනම් කරන වැඩ වලට 2007 ඇති හොදටම. com එකටත් සැහැල්ලුයි නේ.
     
    • Like
    Reactions: hodakolla