Office Chair එකක් ගන්න හදන්නෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Non AC room එකකද තියෙන්නේ..කොහොමද බං රත්වෙන සීන් එක



    මගෙ මචං කාමරේ ජනෙල් 3ක් අැරලා තියෙන්නෙ කොහොමත් වැඩ කරනකොට..10,12 කාමරයක් නිසා මැෂින් එක තියල තියෙන්නෙත් ජනෙල් ටික ගාවමයි..එනිසා අවුලක් නැති වෙයි නෙහ්? Mesh Back එකට යන්න තරම් budget set නෑ :dull:


    MEsh eka man baluwa .eka 14ak kiyanava .uba oya penna eke taramvath ida na
     
    • Wow
    Reactions: Ragna_SL

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක දැන් දම්රෝ එකේ නැද්ද බං? මගෙ ලග තියෙන්නෙ මේක. jikwitintant කියලා තියෙනවා වගේ ටිකක් කාලයක් යද්දි රතු කෑල්ල දාඩියට කලු වෙනවා. පුක තියන කෑල්ලෙ ලෙදර් එකත් අවුරුදු දෙක තුනක් යද්දි ගැලවිල යනවා. එතකොට උබට පුලුවන් දම්රෝ එකට දීලා පුටුව ආයි කුෂන් කරගන්න. :rolleyes:

    images.jpg