Non AC room එකකද තියෙන්නේ..කොහොමද බං රත්වෙන සීන් එක
මගෙ මචං කාමරේ ජනෙල් 3ක් අැරලා තියෙන්නෙ කොහොමත් වැඩ කරනකොට..10,12 කාමරයක් නිසා මැෂින් එක තියල තියෙන්නෙත් ජනෙල් ටික ගාවමයි..එනිසා අවුලක් නැති වෙයි නෙහ්? Mesh Back එකට යන්න තරම් budget set නෑ![]()
MEsh eka man baluwa .eka 14ak kiyanava .uba oya penna eke taramvath ida na
