මගෙ Office chair එකේ gas lift cylinder එක කැඩිලා. මට ඒක replace කරගන්න ඕනෙ. කොහෙද ඒවා ගන්න තියෙන්නෙ?? මගෙ එකට ගැලපෙන size එක හොයාගන්නෙ කොහොමද??:unsure: