Office Chair

SFG

Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ඕකට 10% කා ඩිස්කවුන්ට් එකක් වැටෙනවා. බඩු තිනවා.මම ගිය සතියේ ගත්තේ :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: samitharandhika

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    mama oya chair eka gaththa dan 6 month walata kalin wage. putuwe godak wela wadi wela innakota pass rath wenawa. mama ekata saramak namala thiyala wadi wela inne. konde amaru mokuth naha. hoda pututwak
     
    • Like
    Reactions: samitharandhika

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    දම්රෝ බඩු කොලිටි. 2012 විතර වගේ ගත්ත පුටුවෙ මම තාම ඉන්නෙ. කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: samitharandhika

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    mamath 6months idan use karanne oya putuwa.. passa rath wena scene ekak tiyenawa... ganna one gel pillow ekak.. 2 week inna una order karala
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව් මම ගත්ත. හොදයි. දැන් මාස කීපයකට කලින් ගත්තේ 21 ට දම්රෝ එකෙන්.