office eke corona precautions

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    office wala 22 wenida idan kriyathmaka karanna yana corona precautions monawada face mask paladina ekata amatarawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොච්චර ප්ලෑන් කරලා ගියත් මීටරේ දුරවල් වලින් නම් ඉන්න බැරි වෙයි. කට්ටියව දුරස් කරගන්න කරන්න පුළුවන් උපරිම කරපන්. ලන්ච් එක ටිකක් පරක්කු වෙලා ගනින්. ටී එක නොබී හිටපන්. ගෙදරින් වතුර ගෙනියපන්. මම නම් හිතන් ඉන්නෙ පොඩ්ඩක් කැහැලා කරලා කට්ටිය ලාවට වගේ බය කරවන්න. වොශ් රූම් යනකොට ෆ්ලශ් කරනකොට, දොරවල් වහනකොට, ටැප් අල්ලනකොට පාවිච්චි කරන්න ටිශූ ටිකක් සාක්කුවෙ දාගෙන යන්න.
     
    • Like
    Reactions: OrangeHat

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    online ganna thenak dannawada


    93222312_115729300097848_2504342907142537216_o.jpg

    93222312_115729300097848_2504342907142537216_o.jpg


    Link: https://web.facebook.com/Fastmart.Lanka/?_rdc=1&_rdr
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Will decide everything tomorrow. :yes:


    current memo from HR ;)

    Hand held thermometers provided to entrance Security personnel to take body temperature.

    Hand wash is must for all at entrance.

    Provide masks at entrance.

    Not to use fingerprint machines, write and sign on attendance book.

    Gate passes will not be issued anyone to go outside during work hours.

    Night shifts will be canceled (pending permission from DL to permit night shifts)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    iam working on same project in our office just now sent file to mgt .. please refer following pdf ..http://www.epid.gov.lk


    Guidelines on COVID-19 preparedness for workplaces -Operational guidelines on preparedness and response for COVID - 19 outbreak for work settings (Download)