Office Eke Prashnayak - 2

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය හොඳයි බන් ! :P ඔයිට වඩා සීන් යනවා job wala :lol::lol::lol:

    හිත හදාගනින් :yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අඩ්ඩ්ඩා උබත් අපේ ඹපිස් එකේද ? මාව මතකද? මමනේ අර කෙල්ලන්ට කොල කෑලි දාලා මාට්ටු උනේ උබනේද අර කවුෂිගේ පූ* ලිෆ් එකේ කොනිත්තලා මැනේජරයගෙන් බැනුම් ඇහුවේ:P:P බලන කොට අපේ ස්ටාෆ් එකම කිරියෙනේ ඉන්නේ:love::love::P

    :lol: :lol: :lol: :lol:

    thats y l :love: elakiri
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බොස් මොකාට එන්න හදනවද දන්නෙ නෑ ටිකක් පරිස්සමින් හිටපන්:P:P:D:rofl:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔහොම්මම ගානට කේලම් කියල රගන එකෙක් දෙකෙක්ට ග්ම දීපන්....අනික් උන් එළිපිට රගන එක නවතියි.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අදාල නෑනෙ බ්‍රෝ. උබ කට වහගෙන ඉදපන් උබේ වැඩේ කරගෙන. ඉන්න බැරි නම් පල වෙන තැනකට. සරලයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං
     
    Dec 31, 2017
    11
    1
    0
    ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං

    ooka thama ban matat thiyena prashne. godak ewun kiyanne mewa prashna newe kiyala