කෙල්ලන්ගෙන් අහපන් රූම් යන්න ආසද කියලා..:yes:
2osama Well-known member Oct 25, 2010 81,095 72,234 113 මාලඹේ Dec 31, 2017 #21 කෙල්ලන්ගෙන් අහපන් රූම් යන්න ආසද කියලා..
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Dec 31, 2017 #22 ඔය හොඳයි බන් ! ඔයිට වඩා සීන් යනවා job wala හිත හදාගනින්
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Dec 31, 2017 #23 MAHAADENAmutta said: අඩ්ඩ්ඩා උබත් අපේ ඹපිස් එකේද ? මාව මතකද? මමනේ අර කෙල්ලන්ට කොල කෑලි දාලා මාට්ටු උනේ උබනේද අර කවුෂිගේ පූ* ලිෆ් එකේ කොනිත්තලා මැනේජරයගෙන් බැනුම් ඇහුවේ බලන කොට අපේ ස්ටාෆ් එකම කිරියෙනේ ඉන්නේ Click to expand... thats y l elakiri
MAHAADENAmutta said: අඩ්ඩ්ඩා උබත් අපේ ඹපිස් එකේද ? මාව මතකද? මමනේ අර කෙල්ලන්ට කොල කෑලි දාලා මාට්ටු උනේ උබනේද අර කවුෂිගේ පූ* ලිෆ් එකේ කොනිත්තලා මැනේජරයගෙන් බැනුම් ඇහුවේ බලන කොට අපේ ස්ටාෆ් එකම කිරියෙනේ ඉන්නේ Click to expand... thats y l elakiri
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Dec 31, 2017 #24 පාඩුවේ හිටහන් , අපේ උන්ට වරදිකලත් වැරදියි හොඳ කලත් වැරදියි !
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Dec 31, 2017 #25 බොස් මොකාට එන්න හදනවද දන්නෙ නෑ ටිකක් පරිස්සමින් හිටපන්
kajja Well-known member Nov 29, 2008 1,814 112 63 Dec 31, 2017 #26 ඔහොම්මම ගානට කේලම් කියල රගන එකෙක් දෙකෙක්ට ග්ම දීපන්....අනික් උන් එළිපිට රගන එක නවතියි.
amilabanuka Well-known member Sep 30, 2006 7,292 881 113 Thama math hoyanooo.... Jan 1, 2018 #28 අදාල නෑනෙ බ්‍රෝ. උබ කට වහගෙන ඉදපන් උබේ වැඩේ කරගෙන. ඉන්න බැරි නම් පල වෙන තැනකට. සරලයි.
a2mdb Well-known member Sep 12, 2013 3,870 5,420 113 Jan 1, 2018 #29 ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං
ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං
R Rasika_Throwaway Member Dec 31, 2017 11 1 0 Jan 2, 2018 #30 a2mdb said: ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං Click to expand... ooka thama ban matat thiyena prashne. godak ewun kiyanne mewa prashna newe kiyala
a2mdb said: ඔච්චර වගකීම් සහගත රැකියාවක් කරන එකෙක්ට මේ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ නැහැ සහ මේ වගේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් තරමට උන් මැචුඅර්. ඒ හින්දා බොරු නොකියා පලයං Click to expand... ooka thama ban matat thiyena prashne. godak ewun kiyanne mewa prashna newe kiyala