Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Office Eke Prashnayak - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ උඹලට ඔෆිස් එකේ ප්රශ්ණ කියන්න හදන දෙවැනි එකවුන්ට් එක.

ප්රශ්ණය මේකයි, අපේ ඔෆිස් එකේ මට වඩා අවුරුදු 12 - 13 සර්විස් තියන සේම් රෑන්කින් ඔෆිසර්ස්ලා ඉන්නව. උන්ට අයිටී රිලේටඩ් වැඩ බෑ. ක්ලැරිකල් විතරයි පුලුවන්. ඉතින් මම මේ ඔෆිස් එකට ආවේ අවුරුද්දකට එකහාමාරකට කලින්. මම ඇවිත් මට බහුතරයක් අයිටී රිලේටඩ් වැඩ පැවරුනා. අපේ අයිටී ඔෆිසර් කෙනෙක් ඉන්නවා, නමුත් එයා එම්බෙසිඩර්ගේ වැඩ විතරයි කරන්නෙ. ඉතින් මට පැවරුණු වැඩ මම හොඳට කළා.

ඉතින් ඔහොම යද්දි මමත් මගේ මැනේජර් එක්ක හිතවත් උනා. මම ඒ මනුස්සයට බලන්න ඊබුක්, එතතෙකොට වැඩි වශයෙන් ටීවී සීරියස් එහෙම දුන්නා. අවුරුදු 80ක විතර මනුස්සයෙක්. ඔය හිතවත් වීමත් ඇල්ලුවේ නෑ කට්ටියට. ඒ ගැනයි මම උඹලගෙ කලින් ත්රෙඩ් එකේ ඇහුවෙ. අර මම කේලම් කියනවා කියලා මානසිකව වධ දෙන එක.

අවසානෙ බෙල්ල ගහල යන කන්ෆිඩෙන්ෂල් වැඩ කරන නිසා මට කාමරයක් ගහල දෙන්න තීරණය කළා මැනේජර් සර්, මම ඉල්ලුවේ නෑ. දිවුරල කියන්නෙ. ඕක දැනගත්ත දවසෙ ඉඳන් කට්ටිය හින්ට් අරින්න ගත්තා ආ.. දැන් මෙයත් වීඅයිපී නෙ කියලා. මම ඉවසුවා. ඒ අතරම මම කේලම් කියනවා කියලා කියපු කතාව උපරිමයට ගියා. (අද වෙනකං එකට වැඩ කරන උං ගැන වචනයක් කියලා නෑ මං)

අවසානයේදී දවසක් උදේ එනකොට කට්ටිය හොල්මන්, රූම් එක ගහල!

දැන් ප්රශ්ණේ තියෙන්නේ ඔෆිස් එකෙන්ම දෙන්නෙක් විතර හැරුනම අනික් උන් මාත් එක්ක කතා කරන්නේ නෑ. අපි තර්ඩ් ක්ලාස්, අපි ඉන්න පැත්තට එන්න එපා කියලා කෙල්ලෙක් මූණටම කිව්වා. තව උන් වගයක් ඇම්බෙසිඩර්ගෙ ෆොටෝ එකකුත් කාමරේ ගහලා, හරියට එක්සෙකටිව් රූම් එකක ලුක් එක එන්න, මම ඒක ගලවල දැම්ම.

මහ මානසික වධයක් මචන්ල. මිනිස්සු ඇයි මෙච්චර කුහක ? ඇයි මෙච්චර ඉරිසියා ? මට තේරෙන්නේ නෑ. මෙතන හැබැයි උන්ට උන අසාධාරණයකුත් තියෙනවා, උන් අවුරුදු 12-13 සර්විස් තියෙන උන්, සෑහෙන කැපවීමකින් ආයතනේට වැඩ කරලා තියෙනවා. මං වගේ අලුතින් ආපු එකෙක්ට රූම් දීල, උන්ව නිකන් මේසවලට දාලා තියෙන එකේ බැලූ බැල්මට වරදක් තියෙන බව මටත් හැඟෙනවා, නමුත් ඉතින් ඒක මගේ වරදක්ද ? ඒක කල්පනා වෙන්න ඕනේ අපේ මැනේජර් සර්ට.

මට කාමරය ගහන්න කාලෙකට කලින් කට්ටියම ගිහින් මැනේජර් සර්ට කිව්වාලු පාටිෂන් වෙන්න ඕනේ මෙහෙමයි කියල. මට මතකත් නැහැ ඒක, උන් කියනවා එහෙම කතා වෙලා තියෙද්දි මම විතරක් මට ගහගත්තාලු කාමරේ, මම ආත්මාර්ථකාමීලු. මම මගේ වැඩේ විතරක් කරගත්තාලු. යකෝ මට මතකත් නැහැ උන් කියනකන් එහෙම ගිහින් කිව්වයි කියල. නැත්තං උන්ට මට කියන්න තිබ්බෙ නැද්ද ඕක ගහන්න යනවා කියද්දිම අඩෝ ගිහින් මතක් කරපන් කතා උන එක කියල. ඒ උනත්,

මොන මගුලක්ද බන්, මගේ පේග්රේඩ් එකට කාමරයක් එන්ටයිට්ල් නෑ, එහෙම නැතිව තියෙද්දි ඒ මනුස්සයා නිකන් දෙන්න ගිය දේට මට ඒ මනුස්සයට කියන්න පුලුවන්ද නෑ සර් ඔහොම නෙවේ මෙහෙමයි කෙරෙන්න ඕනේ අපි හැමෝටම කූඩු වෙන්න පාටිෂන් ගහමුයි කියලා ? මට පුලුවන්ද බන් එහෙම පඬි ටෝක් දෙන්න ?

එපා වෙනව බන්, අලුත් අවුරුද්දම මානසික වධයකින් ඉන්නෙ, ඒ මදිවට මම ඊයෙ රෑ දැක්කා ඔයින් එකෙක්ට මම වෙඩි තියල මරණව  මොන මගුලක්ද! මොලෙත් විකාර වේගෙන එනවද කොහෙද!

මම ඕක ගිහින් සර්ට කියන්නද ? මම මීට කලින් කවදාවත් කේලම් කියල නෑ අපේ උන් ගැන,

මම ගිහින් කියන්නද උන්ට චෝදනා කරන ස්වරූපයකින් නැතිව, සර් මෙහෙම දෙයක් තියෙනවා, ඒ අයත් ආසයි මෙහෙම කූඩු වෙලා ඉන්න, මම අලුත් නිසා මට එකපාර ඕක ගහලා දුන්නාම, ඒ අයට හිත් රිදීමක් වෙලාද දන්නේ නෑ. මටත් තේරෙනවා ටික ටික දුරස් වෙනවා කියලා, ඔය වගේ ටෝකක් දෙන්න ද? මුන් මට කරන දුෂ්ඨ කම් කියන්නේ නැතිව ? මට පරණ සේවකයින්ට එරෙහිව කතා කියන්න ඕනේ නෑ බං.

[QUOTE="Rasika_Throwaway, post: 22674643, member: 565701"] [CENTER][SIZE="3"]මම මේ උඹලට ඔෆිස් එකේ ප්රශ්ණ කියන්න හදන දෙවැනි එකවුන්ට් එක. ප්රශ්ණය මේකයි, අපේ ඔෆිස් එකේ මට වඩා අවුරුදු 12 - 13 සර්විස් තියන සේම් රෑන්කින් ඔෆිසර්ස්ලා ඉන්නව. උන්ට අයිටී රිලේටඩ් වැඩ බෑ. ක්ලැරිකල් විතරයි පුලුවන්. ඉතින් මම මේ ඔෆිස් එකට ආවේ අවුරුද්දකට එකහාමාරකට කලින්. මම ඇවිත් මට බහුතරයක් අයිටී රිලේටඩ් වැඩ පැවරුනා. අපේ අයිටී ඔෆිසර් කෙනෙක් ඉන්නවා, නමුත් එයා එම්බෙසිඩර්ගේ වැඩ විතරයි කරන්නෙ. ඉතින් මට පැවරුණු වැඩ මම හොඳට කළා. ඉතින් ඔහොම යද්දි මමත් මගේ මැනේජර් එක්ක හිතවත් උනා. මම ඒ මනුස්සයට බලන්න ඊබුක්, එතතෙකොට වැඩි වශයෙන් ටීවී සීරියස් එහෙම දුන්නා. අවුරුදු 80ක විතර මනුස්සයෙක්. ඔය හිතවත් වීමත් ඇල්ලුවේ නෑ කට්ටියට. ඒ ගැනයි මම උඹලගෙ කලින් ත්රෙඩ් එකේ ඇහුවෙ. අර මම කේලම් කියනවා කියලා මානසිකව වධ දෙන එක. අවසානෙ බෙල්ල ගහල යන කන්ෆිඩෙන්ෂල් වැඩ කරන නිසා මට කාමරයක් ගහල දෙන්න තීරණය කළා මැනේජර් සර්, මම ඉල්ලුවේ නෑ. දිවුරල කියන්නෙ. ඕක දැනගත්ත දවසෙ ඉඳන් කට්ටිය හින්ට් අරින්න ගත්තා ආ.. දැන් මෙයත් වීඅයිපී නෙ කියලා. මම ඉවසුවා. ඒ අතරම මම කේලම් කියනවා කියලා කියපු කතාව උපරිමයට ගියා. (අද වෙනකං එකට වැඩ කරන උං ගැන වචනයක් කියලා නෑ මං) අවසානයේදී දවසක් උදේ එනකොට කට්ටිය හොල්මන්, රූම් එක ගහල! දැන් ප්රශ්ණේ තියෙන්නේ ඔෆිස් එකෙන්ම දෙන්නෙක් විතර හැරුනම අනික් උන් මාත් එක්ක කතා කරන්නේ නෑ. අපි තර්ඩ් ක්ලාස්, අපි ඉන්න පැත්තට එන්න එපා කියලා කෙල්ලෙක් මූණටම කිව්වා. තව උන් වගයක් ඇම්බෙසිඩර්ගෙ ෆොටෝ එකකුත් කාමරේ ගහලා, හරියට එක්සෙකටිව් රූම් එකක ලුක් එක එන්න, මම ඒක ගලවල දැම්ම. මහ මානසික වධයක් මචන්ල. මිනිස්සු ඇයි මෙච්චර කුහක ? ඇයි මෙච්චර ඉරිසියා ? මට තේරෙන්නේ නෑ. මෙතන හැබැයි උන්ට උන අසාධාරණයකුත් තියෙනවා, උන් අවුරුදු 12-13 සර්විස් තියෙන උන්, සෑහෙන කැපවීමකින් ආයතනේට වැඩ කරලා තියෙනවා. මං වගේ අලුතින් ආපු එකෙක්ට රූම් දීල, උන්ව නිකන් මේසවලට දාලා තියෙන එකේ බැලූ බැල්මට වරදක් තියෙන බව මටත් හැඟෙනවා, නමුත් ඉතින් ඒක මගේ වරදක්ද ? ඒක කල්පනා වෙන්න ඕනේ අපේ මැනේජර් සර්ට. මට කාමරය ගහන්න කාලෙකට කලින් කට්ටියම ගිහින් මැනේජර් සර්ට කිව්වාලු පාටිෂන් වෙන්න ඕනේ මෙහෙමයි කියල. මට මතකත් නැහැ ඒක, උන් කියනවා එහෙම කතා වෙලා තියෙද්දි මම විතරක් මට ගහගත්තාලු කාමරේ, මම ආත්මාර්ථකාමීලු. මම මගේ වැඩේ විතරක් කරගත්තාලු. යකෝ මට මතකත් නැහැ උන් කියනකන් එහෙම ගිහින් කිව්වයි කියල. නැත්තං උන්ට මට කියන්න තිබ්බෙ නැද්ද ඕක ගහන්න යනවා කියද්දිම අඩෝ ගිහින් මතක් කරපන් කතා උන එක කියල. ඒ උනත්, මොන මගුලක්ද බන්, මගේ පේග්රේඩ් එකට කාමරයක් එන්ටයිට්ල් නෑ, එහෙම නැතිව තියෙද්දි ඒ මනුස්සයා නිකන් දෙන්න ගිය දේට මට ඒ මනුස්සයට කියන්න පුලුවන්ද නෑ සර් ඔහොම නෙවේ මෙහෙමයි කෙරෙන්න ඕනේ අපි හැමෝටම කූඩු වෙන්න පාටිෂන් ගහමුයි කියලා ? මට පුලුවන්ද බන් එහෙම පඬි ටෝක් දෙන්න ? එපා වෙනව බන්, අලුත් අවුරුද්දම මානසික වධයකින් ඉන්නෙ, ඒ මදිවට මම ඊයෙ රෑ දැක්කා ඔයින් එකෙක්ට මම වෙඩි තියල මරණව :sorry: මොන මගුලක්ද! මොලෙත් විකාර වේගෙන එනවද කොහෙද! මම ඕක ගිහින් සර්ට කියන්නද ? මම මීට කලින් කවදාවත් කේලම් කියල නෑ අපේ උන් ගැන, මම ගිහින් කියන්නද උන්ට චෝදනා කරන ස්වරූපයකින් නැතිව, සර් මෙහෙම දෙයක් තියෙනවා, ඒ අයත් ආසයි මෙහෙම කූඩු වෙලා ඉන්න, මම අලුත් නිසා මට එකපාර ඕක ගහලා දුන්නාම, ඒ අයට හිත් රිදීමක් වෙලාද දන්නේ නෑ. මටත් තේරෙනවා ටික ටික දුරස් වෙනවා කියලා, ඔය වගේ ටෝකක් දෙන්න ද? මුන් මට කරන දුෂ්ඨ කම් කියන්නේ නැතිව ? මට පරණ සේවකයින්ට එරෙහිව කතා කියන්න ඕනේ නෑ බං.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom