office network cabling කිරීමට දන්නා කෙනෙක් ඕන .ඉන්නවනම් pm එකක් දාන්න .(project base) හරි පිළිවෙලකට කෙසින් ගැසීමට පුළුවන් නම් ඒත් ඇති .ගොඩක් වෙලාවට weekend වල වැඩ සෙට් වෙන්නේ .parttime කරන්න උනත් කමතිනන් අව්ලක් නෑ