bayay wage machan nondi wei kiyala.tawa department headslath enawabaya nathiwa karapan. karanakota sabakole ayin wenawa. baya arenawa....
මෙහෙමයි.... දැන් උබේ වයස ගොඩක් අඩු ඇති... ජීවිතේ පලවෙනි ජොබ් එක වෙන්න ගොඩක් චාන්ස්.
ඉතින් හැමෝටම වැරදෙන දවසක් තියනවා. එක මුල් කාලේ කරගනින්. වයස අඩුවෙන් චාටර් උනත් ගානක් නැහැ.
කරලම තමා ඕක හදාගන්න ඕනා..... කොයි වෙලේ හරි කරලා ඉගෙන ගන්න ඔන නිසා මේකෙන් ගොඩ පලයන්
වැරදෙන්නේ නැතිව කරන්න පුරුදු වෙයන්. හොදට study කරපන්.. කටපාඩම් කරන එක කරන්න එපා.
පුරුදු වෙන කොට එකට එකක් වෙනස් එත් තේරුම එකම වෙන විදිහට පුරුදු වෙයන්.... තේරුම එන නමුත් වෙනස් වාක්‍ය වලින් කියපන් පුරුදු වෙනකොට. එතකොට වැරදෙන්නේ නැහැ. එතනට ගියහම
