Office Transport Service

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා Office Transporter කරන කෙනෙක් ඔනැ මාලබේ සිට ගෝල්ෆෙස් එක ලගට අය්න්න දන්න කෙනෙක් ඉන්නවානම් දුරකථන අංකය දෙන්න
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Shape eke naginna kiyapan SLIIT eke shuttle ekata, bahiddi rs20k deela bahinna kiyapan driver ayyata. malabe food city eka laga nawaththawana ude 6.30 wedii :D:D lesi pahasui
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා 8 දෙනෙක් ඉන්නවා මාලබෙ සිට කොල්ලුපිටිය හරහා ගොල්ෆ්ස් යන්න ඔනැ

    රු 40,000 - 50,000 ක් වගේ හොයන්න පුලුවන්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    logo.svg


    එකේ වැන් එකක් කරන කෙනෙක් නැද්ද මේ රූට් එකේ.... Direct deal dala 40k-50k sure income ekak hoyaganna chance ekak yako meka :yes: