Office Cleaning / AC Maintenance

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    Office Cleaning / AC Maintenance Service කරන කෙනෙක් ඉන්නවද කිරියේ ?
    එහෙම නැත්තන් Recommend කරන්න පුලුවන් තැනක්
    කොට්ටාව අවට පොඩි IT ඔෆිස් එකකට බලන්නේ.
    සතියට දවසයි Full Cleaning එකක්.

    ආයේ මාස 3 කට සැරයක් AC Full Service එකක්.
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    Office Cleaning / AC Maintenance Service කරන කෙනෙක් ඉන්නවද කිරියේ ?
    එහෙම නැත්තන් Recommend කරන්න පුලුවන් තැනක්
    කොට්ටාව අවට පොඩි IT ඔෆිස් එකකට බලන්නේ.
    සතියට දවසයි Full Cleaning එකක්.

    ආයේ මාස 3 කට සැරයක් AC Full Service එකක්
    api krnw. please dm