සාධාරණ ගානකට හොඳ Office ware ගන්න නාරාහේන්පිට, බොරැල්ල අවට හෝ townhall, slave Island අවට හොඳ තැන් තියනව නම් recommend කරන්නකෝ. House of fashion එහෙම නම් වැඩක් නෑ. බොරුවට ගනං විතරයි
ඔව් ගොඩක් ඒවා ගෙවන ගානට පොඩ්ඩක්වත් වටින්නේ නෑ.Matat ganna ona ban koheda hoda
bokka rath wena ganan kiyanne natu quality badu ona
anika odel eke branded item patta ganan wena places monada ban
sudu mituran tika kiyanna mata
ithin ban ofiz wears kiyala loku seen ekak na ne.. lassanata adapan.. slim fit trouser and slim fit or modern fit shirts ne..ඔව්, mainly cloths.
Ah thanks වැරැද්දක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් title එක වෙනස් කරන්න බැහැ නේOffice ware nevei officewear.
Lady j බඩු හරි නෑනෙ. Quality එක අඩුයි නෙ. සතියක් දෙකක් ඇන්දම පරණ පාට වෙනව.Kandy & lady j
Kandy,සාධාරණ ගානකට හොඳ Office ware ගන්න නාරාහේන්පිට, බොරැල්ල අවට හෝ townhall, slave Island අවට හොඳ තැන් තියනව නම් recommend කරන්නකෝ. House of fashion එහෙම නම් වැඩක් නෑ. බොරුවට ගනං විතරයි
Hameedia hodai machanAh thanks වැරැද්දක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් title එක වෙනස් කරන්න බැහැ නේ.ඇදුම් ගන්න දන්න හොඳ තැනක් නැත්ද?
Lady j බඩු හරි නෑනෙ. Quality එක අඩුයි නෙ. සතියක් දෙකක් ඇන්දම පරණ පාට වෙනව.
------ Post added on Mar 27, 2021 at 3:06 PM
Kandy,
Uptown Kandy
Hameedia
Kelly Felder
shoes oni nam- DSI Outlet Store Navinna (head Office building eke)
එල එල ගිහිං බලන්න ඕනි.Me dawaswala rajagiriye bewerly ekenam shirt daala thiyenawa 50% off ekak....kamathinam try karala balapalla..Signature ehemath thibba
වාසනාව තමා ඉතින්.Mage office wear eka ekko sarama ekko rasne nam upan aduma hahahah
WFH sadakal
Kelly Felder eke Gents ewath thiyenawa den.. eke thiyena ewa nam supiri..Kelly Felderwife/gf elka yanawa nam 50k-100k aran yanna
Cool planet
Kiribathgoda tiyenne mokak d bn shop 1k name 1ka mataka na
Colombo shopping complex tike hoda branded clothes tiyenawa.
Tikak price tma wadi
KF eke ladies only bn..Kelly Felder eke Gents ewath thiyenawa den.. eke thiyena ewa nam supiri..
Kiribathgoda thiyenne Thilawaradana eka