saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මචං pRESS 1ක පටන් ගන්න අඩිතාලම දානවා..... Design Section 1කයි Front Office 1කයි ලස්සනට හදාගන්න ඔ්නි. අදහස් ටිකක් දාපල්ලකෝ. මැෂින් තියන පැත්ත නම් ඒච්චර ලොකුවට ඩිසයින් කරන්නේ නෑ. ඉස්සරහ ලස්සනට හදාගන්න ඔ්නි අඩි 60 X 20 වගේ ඉඩක් තියනවා. පිටිපස්සෙ Open Aria 1කකුත් ඒක්ක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,835
    113
    Interior design වලට SL quotation කීපයක් ගනින් China exhibition පලයන්.50 % ලාභෙට කරගත්තෑකි.සප් එකක් ඕනේ නම් කියපන්.