Office

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ubalage office wala personal laptop use karanna denawada with internet?:oo:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ay uba ehema ahanne ? godak than wala denne na. office lap eka personal wada walata use karannath ba
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    තැනේ හැටියට තමයි
    අපේ නම් ඔෆිස් ලැප්ටොප් එකක් දෙනවා අපේ වැඩත් කරගත්තැකි. පර්සනල් ලැපුත් ගේන්න පුලුවන්.
    කැමති නම් ඔෆිස් ලැප ගන්නෙ නැතුව අපේ ලැපේ ඔෆිස් වැඩ කරන්නත් පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    තැනේ හැටියට තමයි
    අපේ නම් ඔෆිස් ලැප්ටොප් එකක් දෙනවා අපේ වැඩත් කරගත්තැකි. පර්සනල් ලැපුත් ගේන්න පුලුවන්.
    කැමති නම් ඔෆිස් ලැප ගන්නෙ නැතුව අපේ ලැපේ ඔෆිස් වැඩ කරන්නත් පුලුවන්

    Do they allow your own internet?like a dongle etc
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    අපේනම් එහෙම කෙස් එකක් නෑ, මොබයිල් නම් ඇඩ් කරන්න දෙන්නේ පර්මිෂන් උඩ විතරයි.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Ubalage office wala personal laptop use karanna denawada with internet?:oo:

    අපේ office එකේ ඉස්සර නම් පුළුවන් උනා.. office එක ඇතුලේ නම් use කරන්න දුන්නේ නෑ.. working from home එකක් දාපු දවසට personal laptop එක use කරේ.. දැන්නම් GDPR ආපු නිසා බෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    අපේ office එකේ ඉස්සර නම් පුළුවන් උනා.. office එක ඇතුලේ නම් use කරන්න දුන්නේ නෑ.. working from home එකක් දාපු දවසට personal laptop එක use කරේ.. දැන්නම් GDPR ආපු නිසා බෑ

    :sorry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    E kiyanne ubala eka digata weda karanawada.:sorry: Weda nethi welawata mokada karanne

    eka ban job eka anuwa wenas wenawa. mama nam karala thiyenne IT related jobs witharai. ewage ithin wada nathi welawak na. eth tea bona welawatai luch welawatai kattiya set wela katha kara kara kanne. anith welawata wada witharai. wena jobs gana mata idea ekak na.