Official ප්‍රතිපළ Thread එකක්

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    https://www.facebook.com/mpharin.fernando

    හරීන් ප්‍රනාන්දු ගේ එක මේක බං ඔකේ යන්නේ බොරු ගියපාරත් ඔහොමයි. හැබැයි බයියන්ගේ බොක්ක කුල් වෙනවා ඕක බලන් හිටියම :lol::lol::lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    එල එල 8 වෙනිදත් උබද කලේ. එදානම් පට්ට රැ එළිවෙනකම් ආතල්.
    අදනම් ඉන්න බැරිවෙයි හෙට වැඩට යන්න වෙනවනේ දුක තමා.
     
    අ‘පුර ඡන්ද ගණන් කිරීම ඇරැඹේ

    දෙකක් හැර සියලුම ඡන්ද පෙට්ටි අනුරාධපුර ඡන්ද මධ්‍යස්ථාන 51ට ලැබුණු බවත් ඡන්ද ගණන් කිරීම ඇරැඹූ බවත් මහ දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහතා කියයි.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    https://www.facebook.com/mpharin.fernando

    හරීන් ප්‍රනාන්දු ගේ එක මේක බං ඔකේ යන්නේ බොරු ගියපාරත් ඔහොමයි. හැබැයි බයියන්ගේ බොක්ක කුල් වෙනවා ඕක බලන් හිටියම :lol::lol::lol:

    Harin kiyapuwa okkoma hari giyaa giya paara
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Unp leads in the Badulla postal.
    unp 9035
    upfa 3020
    jvp 320
    still counting


    Unp leads in the kalutara postal.
    unp 6070
    upfa 4065
    jvp 980

    still counting

    මචන් අනිත් ත්‍රේඩ් එකට එන්න.වැඩි පිරිසක් ඒකට එකතු වෙලා ඉන්නෙ .ත්‍රේඩ් 2ක් ගෙනියන එකෙ තෙරුමක් නෑනේ :(