-Jeet Kune Do -
නිර්මාණය කරේ Bruce Lee. මෙය තමයි වල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන් එකම Martia Art එක kiyala kivvoth hari.![]()
මෙය වේගය සහ බලය මුල්කොට ගෙන තැනුන එකක්. (දන්නවනේ මචන් ලා Bruce Lee ගේ ස්පීඩ් එක..)
සරලව කියනවනන්, පරේ වලියක් සෙට් උනොත් බිම දාගෙන හොඳට කෙලින්න පුලුවන් Jeet Kune Do වලින්.. මොකද අනිත් එකා අත උස්සන කොට අපිට පුලුවන් ශොට් 20ක් විතර කෙලල ඉවරයක් කරල දාන්න..
Anitha eka atha usanakota shoots 20 withara kelinna Bruce lee ma inna one ithin
