එළකිරි ඉතිහාසයේ ප්‍රථම වරට වෙබ් අඩවි බ්ලොග් අඩවි හරහා අතිවිශාල ලෙස මුදල් උපයන ආකාරය හා ඒ සදහා සියලූම උදව් ලබාදෙන එකම සහ විශාලම නූල වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
(මෙය මාගේ පමණක් උත්සාහයක් නොව ඔබ අප සියලු දෙනාගේම සහයෝගයේ ප්‍රතිඵලයකි.)
ප්‍රධාන අනුග්‍රහය - Elakiri Online Community
E money කියන්නෙ අලුත් දෙයක්නම් නෙමෙයි. දැනටමත් ඔබ Emoney කරනව වෙන්න පුලුවන්.
කරන්න ඉන්නව වෙන්න පුලුවන්. එහෙනම් මේ Thread එක ඔබ වෙනුවෙන්.
-----------------------------------------------
Emoney කියන්නෙ මොකද්ද?
Emoney කියන්නෙ පුලුල් පරාසයක විහිදුන කෙටි වචනයක්. Electronic Money / Internet Money
අන්තර්ජාලය හා ඒ හරහා සිදු කරන සේවාවන් හා රැකියා මගින් මුදල් ඉපයීම.
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ හැමෝම වගේ PTC කරලවත්, බ්ලොග් එකක් හදල Ads දාගන්න හැටිවත් ගැන කතා කිරීම නෙමෙයි.
අද දවසට Ads ක්ලික් කරල මුදල් හොයන එක ප්‍රායෝගික නෑ.
මොකද ඔය Ad එකට ගෙවන ගානට වඩා Light Bill එක යනවා. අපේ කාලය අපතේ යනවා. මේක ඊට වඩා ලොකු වැඩක්.
Thread එක කියවලම බලන්න.
Daily Updating... Keep in Touch!
Updated!
#1 Click here
For other updates - Read Thread.
ආයෝජනය - සතයක්වත් ඕනෙ නෑ. හැබැයි තමන්ට පුලුවන්නම් එකපාරටම ටිකක් ලොකු තැනකින් පටන් ගන්න පුලුවන්.
ප්‍රාග්ධනය - Computer එකක්, අන්තර්ජාල සම්බන්දතාවයක්. නිරවුල් මනසක්. හොද කලමනාකරණයක්, තව.. වෙබ් කාඩ් එකක්, සල්ලි ටිකක්, PayPal Acc එකක් තිබ්බට කමක් නෑ.
සැලැස්ම - මොනවද කරන්නෙ? මූලික ඉපයීමේ මාර්ගය වෙබ් අඩවි මගින්.
පොඩ්ඩක් මහන්සිවෙලා ගොඩක් හොයන්න තමයි මේක.
ඊළගට තව ගොඩාක් දේවල් තියෙනවා.
අනිත් පිටු බලන්න.
Please Do not Spam here! Stop Spam, Read Books.
දියුණුවීමට නම්..
ඉරිසියාව අත් හරින්න.
කෙනෙක් දියුනු වෙනකොට සුබ පතන්න.
අනිත් අයගෙන් අහල දන්නෙ නැති දේවල් දැනගන්න.
තව කෙනෙක්ව Copy කරන්නෙපා.
හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න.
අලුත් විදියකට හිතන්න.
තමන්ට තමන් අවංක වෙන්න.
හැමෝම ගොඩක් සහයෝගයෙන් වැඩ කරමු.
හැමෝම එක්ක සතුට බෙදාගමු.
Good Luck!
2012 All Rights Reserved by New Folder @ EK. Do not Copy!

Last edited:
Rep ++
Adsense කියන්න නම් එපා 7ත් පාරක් Reject උනා Unknown Language කියල... 

සල්ලි තියෙනවනම් Try කරන්න පුලුවන්.