එලකිරි එකේ ප්ලේ කරන සහ ප්ලේ කරන්න කැමති අය එන්න...

ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න සහ එකවුන්ට් එකක් හදා ගන්න මෙතනට යන්න

http://world.needforspeed.com
official Facebook Page: https://www.facebook.com/OfficialNeedforSpeedWorld
official Sri Lankan Facebook Page:https://www.facebook.com/NeedForSpeedWorldSriLanka
ගේම් එකට ලොග් වෙලා තම තමන්ගේ ගේම් IDs ත්‍රේඩ් එකේ කමන්ට් කරන්න...


අපි එලකිරි කට්ටියම ගේම් එක සෙට් වෙලා ප්ලේ කරමු. තමන්ගේ කාර් වල screen shots පෝස්ට් කරන්න , එතකොට ප්ලේ කරද්දි ආපු ගැටලු වගේ දේවල් අපි කතා කරමු..


ප්ලේ කරන අය ත්‍රේඩ් එක බම්ප් කරන්න...
Last edited:
