කවුරුත් දන් නැද්ද
machan thwarakaya ethule anshuve velocity eka time eka ekka increase vennen nedhdha

තව උත්තර නැද්ද..
A particle accelerator is a device that uses electromagnetic fields to propel charged particles to high speeds and to contain them in well-defined beams. An ordinary CRT television set is a simple form of accelerator. There are two basic types: electrostatic and oscillating field.
machan me Wikipedia eke description ekak.umba kiyane me device eke ethakota electrostatic field ekak thiyenavadha???

particle accelerator එක ගැන හිතන් එපා බ්‍රෝ..
ගම්‍යතාවය ගැන හිතන්න...

වස්තුවක ප්‍රවේගය ආලෝකයේ වේගයට සාපේක්ෂව පොඩි අගයක්නං...හරයේ අගය 1 වෙනවා...ඒ වගේ වෙලාවට p=mv සමීකරණයෙන් ගම්‍යතාවය හොයන්න පුලුවන්..නමුත් වස්තුවක ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වෙත්ම (lim v>c)
හරයේ අගය 1 නෙමේ...ඒ නිසා "සාම්ප්‍රදායික" සමීකරණය යොදාගෙන ගම්‍යතාව හොයන්න බෑ...answer B එකේ තියෙන්නෙ සාම්ප්‍රදායික සමීකරණය යොදාගැනීමෙන් ලැබෙන අගය..

Answer A
p=mv/{√1-(v^2/c^2)}
p= 9.11e-31*0.9999999997*3.00e8
.....{√1-(0.9999999997^2/3.00e8^2)}

mamath hituwe B kiyala !!Answer A