Official Vidya Quiz thread

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
තව උත්තර නැද්ද..

A particle accelerator is a device that uses electromagnetic fields to propel charged particles to high speeds and to contain them in well-defined beams. An ordinary CRT television set is a simple form of accelerator. There are two basic types: electrostatic and oscillating field.

machan me Wikipedia eke description ekak.umba kiyane me device eke ethakota electrostatic field ekak thiyenavadha???
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

particle accelerator එක ගැන හිතන් එපා බ්‍රෝ..
ගම්‍යතාවය ගැන හිතන්න...:D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Answer A

p=mv/{√1-(v^2/c^2)}

p= 9.11e-31*0.9999999997*3.00e8
.....{√1-(0.9999999997^2/3.00e8^2)}

වස්තුවක ප්‍රවේගය ආලෝකයේ වේගයට සාපේක්ෂව පොඩි අගයක්නං...හරයේ අගය 1 වෙනවා...ඒ වගේ වෙලාවට p=mv සමීකරණයෙන් ගම්‍යතාවය හොයන්න පුලුවන්..නමුත් වස්තුවක ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වෙත්ම (lim v>c)
හරයේ අගය 1 නෙමේ...ඒ නිසා "සාම්ප්‍රදායික" සමීකරණය යොදාගෙන ගම්‍යතාව හොයන්න බෑ...answer B එකේ තියෙන්නෙ සාම්ප්‍රදායික සමීකරණය යොදාගැනීමෙන් ලැබෙන අගය..
 
elaz machan thnx a lot:D
 
gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    Niyami machan, mama eka danagena hitiye naha ban !
    Thanks a lot machan for explaining your answer.
    You can join me and we can both make good questions in Vidya Quiz.
    Do you like to help me ?
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    Answer A

    p=mv/{√1-(v^2/c^2)}

    p= 9.11e-31*0.9999999997*3.00e8
    .....{√1-(0.9999999997^2/3.00e8^2)}

    වස්තුවක ප්‍රවේගය ආලෝකයේ වේගයට සාපේක්ෂව පොඩි අගයක්නං...හරයේ අගය 1 වෙනවා...ඒ වගේ වෙලාවට p=mv සමීකරණයෙන් ගම්‍යතාවය හොයන්න පුලුවන්..නමුත් වස්තුවක ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වෙත්ම (lim v>c)
    හරයේ අගය 1 නෙමේ...ඒ නිසා "සාම්ප්‍රදායික" සමීකරණය යොදාගෙන ගම්‍යතාව හොයන්න බෑ...answer B එකේ තියෙන්නෙ සාම්ප්‍රදායික සමීකරණය යොදාගැනීමෙන් ලැබෙන අගය..
    mamath hituwe B kiyala !!
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    Q12.jpg
    B;