Offline free robo programming software ekak download

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,920
    14,317
    113
    වැලිවේරිය
    robot programming software
    කියන්නේ මොකක්ද බන්...එහෙම වෙනම එව්වා නෑ මම දන්න විදියට,සාමාන්‍ය එව්වගෙන්ම තමා programming කරන්නේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Robot framework කියලා එකක්‌ අහලා තියෙනවා ඒක ගැනද අහන්නෙ?

    උබට ජැක් ගහන හැටි අකුරෙන් අකුර විස්තර කරන්න පුලුවන්.. තමන්ට ඕනෙ සොප්ට්වෙයාර් එකක්‌ ඉල්ලගන්න තේරෙන්නෑ