ගොඩක් වෙලාවට අපිට maps පාවිච්චි කරන්න වෙනවා සමහර තැන් වල ගියාම ඉතින් සමහර පළාත්වලට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා නැත්තන් data ඉවර වෙලා තියෙන්න පුළුවන්

ඉතින් මේකට විසදුමක් විදිහට මෙන්න මේ maps.me කියන app එක පාවිච්චි කරන්න පුළුවන් 

මේකේ තියෙනවා ඕනිම රටක map එකක් අපිට තියෙන්නේ මේ app එක install කරලා අවශ්‍ය කරන map එක download කරගන්න ඊට පස්සේ අපිට ඉන්ටෙර්නෙට් නැතුව මේ map එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ලංකාවේ ගොඩක් places හරියට තියෙනවා. අපිට navigate කරන්න පුළුවන් GPS පාවිච්චි කරලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. http://maps.me/ 

Android, iOS දෙකටම මේ app එක තියෙනවා.

පහලින් දාල තියෙන්නේ මේකේ තියෙන features ටිකක්