Offline Maps....

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ගොඩක් වෙලාවට අපිට maps පාවිච්චි කරන්න වෙනවා සමහර තැන් වල ගියාම ඉතින් සමහර පළාත්වලට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා නැත්තන් data ඉවර වෙලා තියෙන්න පුළුවන්:(:(:(:( ඉතින් මේකට විසදුමක් විදිහට මෙන්න මේ maps.me කියන app එක පාවිච්චි කරන්න පුළුවන් :yes::yes::yes::yes: මේකේ තියෙනවා ඕනිම රටක map එකක් අපිට තියෙන්නේ මේ app එක install කරලා අවශ්‍ය කරන map එක download කරගන්න ඊට පස්සේ අපිට ඉන්ටෙර්නෙට් නැතුව මේ map එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ලංකාවේ ගොඩක් places හරියට තියෙනවා. අපිට navigate කරන්න පුළුවන් GPS පාවිච්චි කරලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. http://maps.me/ ;);););)

    Android, iOS දෙකටම මේ app එක තියෙනවා. :cool::cool::cool::cool:
    පහලින් දාල තියෙන්නේ මේකේ තියෙන features ටිකක්


    2zz01m9.png
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහ් නියමයි....Windows වලට නැතුව ඇති නේද..? :P :P

    රෙප්..+++

    windows wala here map and here drive eke phone eka Airplane mode dala unath GPS navigate karanna puluwan machan. latest map eka download karagattama hari.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Sala ProSat Navigation Crack එක පාවිච්චි කරන්නේ.

    1) Issaralaama Menna me tika download karaganin

    Navitel Old version

    Navitel New version

    2011 SriLanka Map

    Sinhala Voice Pack

    2) Eeta passe phone ekata me serama copy karaganin.
    3) eeta passe Phone eke Settings > Security > "Unknown app other thant Play store" allow karapan
    4) Issaralama "Navitel Old version" eka install karala app ena open karapan. open karaddi eya folders create karagannawa. anthimata map eka load weddi "Map eka ne" kiyala message ekak ei
    5) eeta passe App eka exit karala File manager walin phone eka browse kalama "Navitel" kiyala folder ekak athule "Map" kiyala folder ekak athi. ekata ara download karapu Map eka dapan RAR file eka "Extract karala" Atlas kiyana folder eka pitinma
    6) "Voice" kiyana folder ekata Vpoce pack eka dapan folder eka pitinma
    7) eeta passe app eka aaye mula indan load karapan. "Index map" kiyala 5 min wage yaddi map eka load karagannawa
    8) eeta passe baba wage weda.
    9) eeta passe kalin dapu Old version eka ain karala "New version" eka dapan

    (New version ekata New map eka load wenne ne...eekai Old version dala map eka load karala New app eka daanne)

    ඕක ඇන්ඩ්‍රොයිට් ජෙලිබීන් හා ඊට එකට වඩා අඩු ඒවට වැඩ කරනවා. එතනින් උඩ (කිටි කැට්, ලොලිපොප්) වලට වැඩ කරනෙන නෑ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    sri lanka 14 MB ne ban.. mulu lankawama meken cover wenwada?..

    uba meke navigation try kalada?..

    Mulu lankawema Hama thanakma na eeth machan godak places thiyenawa. Godak welawata Signal nathi welawata data nathi welawata patteta useful. Ow man GPS use karala baluwa elakiri wage wada.... ;);););)