ඕෆ්සෙට් Printing press එකක් දියුණු කරගන්න ඔබලාගේ වටිනා අදහස් අවශ්‍යයි. :yes::yes::yes:පුළුවන් නම් ideas දෙන්න.මැෂින් එකකුත් තියෙනවා ඒත් තාම බැරිවුනා එක දිගට යන වැඩක් සෙට් කරගන්න.ප්ලීස් උදව්!!:(:(:(