offset printing මිලගණන් දැනගැනීමට

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    offset printing මිලගණන් දැනගැනීමට

    printing වැඩ කරන අය පුලුවන්නම් මේවගේ මිලගණන් කියනවද මම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ ඊට කලින් මිලගණන් පිළිබද ටිකක් බලාගන්න ඕනේ

    a4 එක පැත්තක 4 colour and laminating
    අනිත් පැත්තේ 1 colour

    a4 5000ක සහ 10000 ක මිල


    ඉහත ආකාරයටම a3
    5000ක සහ 10000ක මිල


    පුලුවන්නම් මේවගේ කොටේසන් හදන විදිහත් පුලුවන්නම් වටිනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරියෙ පි්‍රන්ටින් කරන අය දෙතුන් දෙනෙක් ඉන්නවා
    අසංක කියල කෙනෙක් ඉන්නවා
    තව මුද්‍රණ කියල කෙනෙක් ඉන්නවා..
    ඒ දෙන්නගෙන් ගණන් අහල දැනගන්න
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    bump.gif
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    printing karana kawuruth nadda . mama milaganan balala loku wadak baradenna balanne digukalinawa thiyena wadak
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    Mama Printing Karanne Press Ekak Thiyanava Oyage Wade Mokakda Mata Denna Paper Vargaya
    Artwork Eka karanta oneda Karalada Thiyenne
    Thava Puluvannam Sample Ekak Denna PM karanna