Offshore සල්ලි හැංගීම ? සහ මුදල් තැන්පත් කර තැබීම ? එය නීති විරෝධිද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පැන්ඩෝරා papers එකෙන් එලිවෙච්ච නම් ටිකත් එක්ක ලංකාවේ ලොකු කථා බහක් ඇතිවෙලා තියෙනවා, අපි ලංකාවේ හැමදාම අහන දෙයක් තමයි ලංකාවේ දේශපාලකයෝ හොරු ඔවුන් මුදල් වංචා කරනවා,රටට එන ආධාර , රටට එන ආයෝජන වලින් කොමිස් ගන්නවා කියලා . මේ හැමෝම හොරකම් කරන්නේ අපේ සල්ලි. සාමාන්‍ය ඔබ අපි අමාරුවෙන් වාහනයක් ගත්තත් , එක පස්සෙන් tax එකෙන් පැන්නුවත් , ලොකු අයට ඒ ප්‍රශ්න නැහැ ඔවුන් මුදල් උපයා ගත්තේ කොහොමද කියලා කව්රුවත් අහන්නේ නැහැ.

    මුලින්ම මේ පැන්ඩෝරා පේපර් වල සඳහන් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් වලින් නිසා අපි මුලින් බලමු ඩොලර් මිලියන යක් කියන්නේ ඇමෙරිකාව, කැනඩාව , ඔස්ට්‍රේලියාව , එංගලන්තය වගේ රටක ප්‍රමාණයෙන් කොහොමද කියලා .

    සාමාන්යෙන් බටහිර රටක මිනිසෙක් ගේ සාමාන්‍ය පඩිය අව්රුද්දට වෙන්නේ ඩොලර් 50000ක් වගේ. ඒ කියන්නේ මිලියනයක් කියන්නේ අවරුදු 20ක සල්ලි.

    සාමාන්යෙන් නිවසක මිල ඩොලර් 300000 පමණ වෙනවා. ඒ අනුව ගෙවල් 3ක විතර මුදලක්.

    මේ බටහිර රටවල බැංකුවක සල්ලි තිබ්බම ලැබෙන්නේ සොච්චම් මුදලක්. (0.1% සිට 1% ) දක්වා , ඒ නිසා දනවතුන් OFFSHORE account වල සල්ලි දානවා. වැඩි ආකර්ශනීය පොලි ලබා ගන්න.
    තව සමහරු විදේශයන්ගෙන් මුදල් ලැබෙන අය . උදාහරණයකට ශකිරා ගත්තොත් ඇයට මුදල් වැඩිපුර එන්නේ ඩොලර් වලින් පිටරටවල ඉඳන් (රෙකොර්ඩ් ලේබල වල මුදල්, concert වල මුදල් ආදිය )
    ඉතින් ඔවුන් රට ඇතුලට ගේන්නේ නැතුව ඒවා OFFSHORE accounts වල තැම්පත් කරනවා.

    එය නීති විරෝධිද ? නැහැ ඔබ ඔබේ රටට ඒවා හංගන්නේ නැතුව නියමිත බදු මුදල් ගෙවනවනම්. සහ මුදල් ලැබිච්ච ආකාරය ඔබේ රජයට හෙළි කරනවානම්.

    දැන් මේ අලුතෙන් ආපු පැනමා ලික් එකේ තියෙන අපි දන්නා නම්.

    සචින් තෙන්ඩුල්කාර් , ශකිරා ,Salman (King of Saudi Arabia),හිටපු පක්ස්ථාන අගමැති Nawaz Sharif, Jackie Chan,Simon Cowell,Elton John

    දැන් ලංකාවේ මේ ලෝකප්‍රකට තෙන්ඩුල්කාර් ,Elton John, Jackie Chan, ශකිරා යන අයගේ නම් නිරුපමා රාජපක්ෂගේ නමත් එක්ක නිව්ස් වල කියලා අනියමින් කියන්න හදනවා මේක හැමෝම කරන දෙයක්.හොරකමක් නෙවේ කියලා .

    එත් අපි හිතන්න ඕනේ දෙයක් තමයි නිරුපමාට මේ සල්ලි කොහෙන්ද? ඇය celibrity කෙනෙක් නෙවෙයි , ඇය ඩොලර් හම්බකරන කෙනෙක් නෙවෙයි.
    ඇය මේ සල්ලි ලංකා රජයට හෙළි කල වත්කම්ද ? උපයාගත ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ? අඩුම ගානේ ගේ ඉස්සරහ මැණික් මල්ලක් කෙනෙක් දාලා ගියා කියලා වත් :)
    මේ අපේ ලංකාවේ සල්ලි ද? අපිට ඩොලර් 10000ක් රට අරන් යන්නත් රෙගු අනුමැතිය නැතුව බැහැ . ඇය එච්චර මුදලක් අරං ගියේ කොහොමද?
    මේ කාගේ සල්ලිද?
    ඇය දේශපාලනය දැන් නොකරන නිසා පාර්ලිමේන්තුවේ වත්කම් ප්‍රකාශ කරන්න ඕනේ නැහැ, නමුත් නීතියක් ලෙස නොවුනත් ඉහල පාලකයන් වත්කම් තමන්ගේ නමින් තිය ගන්නේ නැහැ පරිස්සමට.
    මල්වානේ අයිතිකරුවෙක් නැති ගෙදර හොඳ උදාහරණයක්.

    ඒ නිසා මේ නිරුපමා වෙන බලවතෙක් ගේ බලවත් පවූලක මුදල් ද මේ අරක්ෂකරන් සිටින්නේ?
    don't put all your eggs in one basket කියලා කතාවක් තියෙනවා.මේක ගොඩක් ආයෝජන වලදී පාවිච්චිවෙනවා. ඒකෙන් කියන්නේ ඔබේ මුදල් වටිනා දැ එක තැනක තියන්න එපා. වෙන වෙන තැන්වල තබන්න කියලා . උදාහරණයකට ඔබට රුපියල් කෝටියක් තියෙනවනම් ඒ මුළු මුදලම එක බැංකුවක දාන්න එපා. ලක්ෂ 10 වගේ කොටස් කර බැංකු 10ක වගේ දාන්න .මෙහිදී එක බැංකුවක් බංකොලොත් උනත් ඔබේ සල්ලි ඔක්කොම නැති වෙන්නේ නැහැ.
    මේ අනුව නිරුපමා කියන්නේ අපිට මේ දැන් හෙළිඋන එක කෙනෙක් වෙන්න පුළුවන්.තව තැන වල මේ බලවත්තු අපෙන් හොරා කෑ මුදල් හනගලා ඇති.

    එත් කතාවක් තියෙනවා බොරුවට හොරකමට ආයුෂ නැහැ කියලා . එක නිසා මේ අබිත ලෝක ජනමාධ්‍ය වේදීන් සහ පරිගණක හැකර්වරු සහ whistleblowers(නිත්‍යානුකුල හොර වැඩ හෙලිකරන්නන් )
    නීසා තව ඉස්සරහට මේ හොරකම් ඔක්කොම එලියට එනවා නියතයි මිත්‍රවරුනි.

    අනේ අපේ හංගපු සල්ලි නැතිවෙයිද හෙළිවෙලා අපිට කෙලවෙයි ද කියලා බයෙන් නින්දට යන මේ අධම හොරුන්ට වඩා යුක්තිගරුකව හම්බකරන සල්ලි වලින් කාලා බිලා නිදා ගන්න අපි කොච්චර වාසනාවන්තද.

    හොරුන්ට සාපවෙවා !!!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක

    bump
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068

    sapama wela yanna ona.. ..karume kiyanne untama ne hari yanne..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    offshore තියල විතරක් නෙමේ තමන්ගෙ identity එක වහගන්නත් වැඩ කරල තියෙන එකයි ඕකෙ අවුල.
     
    • Like
    Reactions: Gajaman007

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අනේ අපේ හංගපු සල්ලි නැතිවෙයිද හෙළිවෙලා අපිට කෙලවෙයි ද කියලා බයෙන් නින්දට යන මේ අධම හොරුන්ට වඩා යුක්තිගරුකව හම්බකරන සල්ලි වලින් කාලා බිලා නිදා ගන්න අපි කොච්චර වාසනාවන්තද.

    හොරුන්ට සාපවෙවා !!!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොරුන්ට සාපවෙවා !!!

    එත් කිරි පුතේ සාප වෙන්නෙත් මේ අහිංසක අපිටම තමා. ඕකුන් ඕවා සැප විදලා, දීර්ගායු විදලා මැරිලා යනවා. මැරෙන්නෙත් ගව්රවනීය විදිහට. අපි විදොනවා.... එකම සොලුශ්න් එක ගඩාෆිට උනා වගේ එකක් තමා. එහෙම නැති නම් පාලකයෙක් එන්න ඕනා ඕවා ඔක්කොම රාජ සන්තක කරන.
    මේ පින් බිමට එහෙම එකෙක් එයි කියලා පෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Gajaman007

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    එන්න කොවිඩ් අරමුදලට අපිත් දායක වෙමු!!!

    මෙහෙම හිටියට අපේ සල්ලිත් offshore accounts වල තියෙනවා කියල මතක් උනාම ආඩම්බරයකුත් එනවා. ඒත් එක්කම අපේ සල්ලි උනාට අපිට අයිති නෑ නේද කියලා මතක් උනාම ඇඬෙනවා.
     
    • Haha
    Reactions: Gajaman007

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    කිසිම ප්‍රශ්නයක් නැහැ තමුන් හම්බ කරලනම්. මේවා ගත්ත loan වල කොමිස්, හොරා කාපු ඒවා. එතකොට අපි තම ණය ගෙවන්නේ
     
    • Like
    Reactions: Gajaman007

    Similar threads