ohh no..........

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    2n70g8l.jpg


    බැලූන මගින් ඉහළ අහසට එසවෙන නිවසක්. . . චිත්‍රපටයක නම් මෙවැනි දර්ශනයක් අරුමයක් නොවේ. නමුත් සැබෑ ලෙසම මෙවැනි අපූරු ක්‍රියාවක් සිදුකිරීමට අමෙරිකානුවන් පිරිසක් සමත්ව තිබේ. විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, ලෝක ප්‍රකට බැලූන නියමුවන් දෙදෙනෙකු එක්ව මෙම අභියෝගය සැබෑවක් බවට පත්කරගැනීමට සමත්ව ඇත. අඩි 16X16 වර්ග ප්‍රමාණයකින් යුත් නිවසක් එකිනෙකට යා කරන ලද වර්ණවත් කාලගුණ බැලූන මගින් ඉහළට එසවීම මගින් මෙම පරීක්ෂණ මට්ටමේ ගුවන් යානය නිර්මාණය කර තිබේ. මෙම බැලූන නිවස පැයක කාලයක් තුළ මුහුදු මට්ටමේ සිට අඩි 10, 000 ක පමණ ඉහළ නැග ඇති බව ද වාර්තා‍ වේ. ..........

    repost mam sorry....:(:(:(
    sampurnayenma uputa genimaki.............:rolleyes::rolleyes::rolleyes:
    if u like ...................:yes::yes::yes: