eka depend wenawa oya use karana oil wargaya anuwa.
normal oil daanawanam KM 2000-2300 athara change karanawanam godak hodai.
http://www.elakiri.com/forum/showthread.php?t=1351176

Japanese බයික් එකක් නම් උපරිම 3500 න් විතර මාරු කරන්න.මොකද 3000km වලදී ස්නේහන හැකියාව අඩු වෙන්න පටන් ගන්නවා.Mobil Super 4T වගේ දාන්න පුළුවන් නම් තවත් හොඳයි.
Fully Synthetic නම් නොදාන තරමට හොඳයි.
ඉන්දියන් ඒවා ගැන හරියටම නොදන්නා නිසා මොකුත් කිව්වේ නැත්තේ. Sorry වෙන්න ඕන...

සර්විස් කරද්දි නම් මරු කලෙ උන් ඉලග සර්විස් එක කිලොව්මිටර් කියෙන්ද කියල කියනවා
එහෙම නැත්නම් ඔයිල් මාරු කරලා ඉලග 3000 පැදලා ආයෙ මරු කරන්න