Okada in SL

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Japanese Deputy Prime Minister Katsuya Okada in Sri Lanka.

M7UqR.jpg

bHYg0.jpg

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මිනිහා මහා ලෝබ කුනෙක් වගේ ටිප් එකක් දෙන්න වෙයි කියලා... බඩු ටික තමන්ම උස්සන් එනවා...ඉතින් දෙයියෝ මන් අහන්නේ ලග ඉන්නේ බෙල්බෝයිට දුන්නොත් මොකැ වෙන්නේ.....:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිහා මහා ලෝබ කුනෙක් වගේ ටිප් එකක් දෙන්න වෙයි කියලා... බඩු ටික තමන්ම උස්සන් එනවා...ඉතින් දෙයියෝ මන් අහන්නේ ලග ඉන්නේ බෙල්බෝයිට දුන්නොත් මොකැ වෙන්නේ.....:frown:
    :lol:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama

    ජපානේ මිනිස්සු politicianlawa වැඩිය ගණන් ගන්නේ නැහැ
    මුන් කරන්නේ රස්සාවක් එකට මුන්ට පඩි හම්බවෙනවා එච්චරඊ
    මාරු අතල් එකතියෙන්න චන්දෙකලේට,මුන් mike එකේ සද්දේ අඩුකරගෙන
    town වලට ඇවිත් දේශපාලන කතා කියනවා මිනිස්සු පදෙකට ගණන් ගන්නේ නැහැ
    (shibuya හන්දිය ඕව බලාගන්න නියම place එක )
    අපිට ජපානේ policianla දැක්කහම දුක හිතෙනවා හබෛ ජප්පෝ
    බැරිවෙලාවත් අපේ රටේ දේශපලකයෝන්ට අපේ මිනිස්සු කපු දෙනහැටි දකොත්
    ලංකාවේ මෝඩ මිනිස්සු ගැන උන් දුක්වෙඉ
    190219.jpg
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මිනිහා මහා ලෝබ කුනෙක් වගේ ටිප් එකක් දෙන්න වෙයි කියලා... බඩු ටික තමන්ම උස්සන් එනවා...ඉතින් දෙයියෝ මන් අහන්නේ ලග ඉන්නේ බෙල්බෝයිට දුන්නොත් මොකැ වෙන්නේ.....:frown:

    e uge loba kama neme ban ehema tama japponge hati ape ekek nam jiwitheta geneida.. un politicians la wunata ehe samnya minissu.. ape deshapaluwo wage neme.. thumbs up!
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka

    :no: ekata kiyanne nihathamanikama kiyala. japane ewun loba una nam api meetath wada pallehata wetila.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකට මම කියපුදේ තේරුනා:yes:

    උඹට තේරුනෙත් නැහැ:no:

    උඹටත් තේරුනේ නැහැ:no: බොලව් මම පොඩි කින්ඩි විහිළුවක් කරේ....:lol: ජපානය ගැනත් ජපන්නු ගැනත් මම හොදටම දන්නවා:yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    උඹටත් තේරුනේ නැහැ:no: බොලව් මම පොඩි කින්ඩි විහිළුවක් කරේ....:lol: ජපානය ගැනත් ජපන්නු ගැනත් මම හොදටම දන්නවා:yes:

    notheruna newei ban. aeth uba kiyana de siraawata ganna ewunuth inna nisa man ohoma kiwwe. :cool:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    අපේ ඒවුන් තමන්ගේ බඩ ගෙඩිය උස්සන් ඇවිදින්නේත් අමාරුවෙන්..ඉතින් උන් කොහෙද බැග් අරන් එන්නේ...අපතයෝ..:dull:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මේකට මම කියපුදේ තේරුනා:yes:

    උඹට තේරුනෙත් නැහැ:no:

    උඹටත් තේරුනේ නැහැ:no: බොලව් මම පොඩි කින්ඩි විහිළුවක් කරේ....:lol: ජපානය ගැනත් ජපන්නු ගැනත් මම හොදටම දන්නවා:yes:

    na macho uba joke ekak karanna atte eth oya wage deyak dakina ape samahara ewnta e manussaya lobayek kiyala hitennat bari na... apita jewiteta oya wage deyak dakinna wenna e manussaya SL walata awe nattam..mokada ape deshapaluwo jewitheta ohoma enne naa...ape unge baggage geniyannama 10k witara ati..itin kohomada jappo wage asiyawe ashcharya SL wala karanne...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    na macho uba joke ekak karanna atte eth oya wage deyak dakina ape samahara ewnta e manussaya lobayek kiyala hitennat bari na... apita jewiteta oya wage deyak dakinna wenna e manussaya SL walata awe nattam..mokada ape deshapaluwo jewitheta ohoma enne naa...ape unge baggage geniyannama 10k witara ati..itin kohomada jappo wage asiyawe ashcharya SL wala karanne...
    මට සොරි වෙයන්:sorry: ......උඹ හරි මචන්...:yes: මම දුරදිග හිතුවේ නැහැ අර උඩ එකෙක් මට අපතයෙක් කියලත් බැනලා ඉවරයි:(