XXX
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Feb 15, 2011 #1 XXX Last edited: Feb 15, 2011
mahasoana Member Aug 6, 2010 149 9 0 Feb 15, 2011 #2 Somapaala said: Failed Multiculturalism in UK Gaining Ground in SL - මහා බ්‍රිතාන්‍යය ට දරුණු තුවාලයක් බවට පත්වෙමින් යන බහු සංස්කෘතික වාදය, කොටළුවන් විසින් බහු ආගමික ස්වරූපයෙන් ලංකාවේ ස්ථාපිත කරමින් යයි. යුරෝපයේ අළුත්ම ප්‍රවෘතිය නම් මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා තම රටේ අසාර්ථක භාවයට හා නොයෙක් වියවුල් වලට මෙම බහු- සංස්කෘතවාදය ඉවහල් වී ඇති බව කණගාටුව ප්‍රකාශ කර සිටීමයි. ජ(ර්)මනියේ, මියුනිච් නුවර පැවති ලෝක නායකයන්ගේ රැස් වීමේදී ඔහු සිය රට මුස්ලිම් අන්තවාදය සඳහා සරු බිමක් වීමට මෙය හේතුවක් වී ඇති බව පවසා සිටියේය. සිය ජනතාව අන්තවාදය කරා නැඹුරු වීම වලකීමට දැනට වඩා සවිමත් ජාතික අනන්‍යතාවක් අවශ්‍ය බවද පැවසීය. "මෙම තර්ජනයෙන් මිදීමට නම් අතීතයේ වැරදුනු ව්‍යවස්ථා ඉවත දැමිය යුතු බවත්, මෙය එයට කාලය" බවත් ඔහු තව දුරටත් පැවසීය. විශේෂ සාකච්ඡාවේදී කරුණු දැක්වූ කැමරන් මහතා "රාජ්‍ය බහු සංස්කෘතික වාදය යටතේ අපි වෙනස් සංස්කෘතීන්ට වෙන වෙනම එනම් ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට, සහයෝගය, අත්වැල සපයන ලදි. එමගින් අපි ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම ඔවුන්ට දීමට අපොහොසත් විය" වැඩි දුරටත් කරුණු දැක්වූ කැමරන් මහතා *අත නොතබා ඉවසීම* යටතේ සියලුම යුරෝපීය ජාතීන් මුස්ලිම් ප්‍රධාන අනෙක් සංක්‍රමණික ජාතීන්ට ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට ආරාධනා කල බව" ද පැවසීය. විය යුතු පරිදිම, මහා බ්‍රිතාන්‍යය ට ඉහඳ තබමින් වෙසෙන මුසල්මානු කන්ඩායම් වහාම ප්‍රකාශය හෙළා දකින ලදි. ඔවුන් අතර මහා බ්‍රිතාන්‍යය රජයෙන් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට මුදල් ආධාර ලබන කණ්ඩායමද තම මතය ප්‍රකාශ කලේ "මුස්ලිම් ජනතාව තවමත් ප්‍රශ්නයක් ලෙස මිස විසඳුමක් ලෙස නොසලකන බව" යි. අපූරුයි නේද? සම්පූර්ණ විස්තය කියවීමට පිවිසෙන්න. http://www.msnbc.msn.com/id/41444364/ns/world_news-europe දැන් මදක් ප්‍රවේශමෙන් සිතා බලන්න. සර්ව ආගම් වේශයෙන් අප කුඩා දිවයිනේ මේ වීමට යන්නේ කුමක්ද?. ඉහත මහා බ්‍රිතාන්‍ය අගමැති වරයා ඉමහත් ජාතික ව්‍යසන තුලින් පමණක් හඳුනා ගැනීමට සමත් වූ බහු සංස්කෘතික වාදය ම නොවේද? 1. හින්දු මිථ්‍යාදෘෂ්ටිකයන්ට හලාවතදී මහා සත්ව සංහාරයක් කිරීමට, පොලිස් ආරක්ෂාව, අධිකරණ ආරක්ෂාව සියල්ලම ලැබුනේ, ව්‍යවස්ථාවෙන්ම උතුම් කොට සලකන බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට හා එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 2. පසුගිය මුස්ලිම් හජ් උත්සවයේදී, ඝාතනයන් ඉවසිය නොහැකිව, බෞද්ධ ජනතාව, ප්‍රදේශයේ සිංහල දේශපාලකයා සමග වැළකීමට උත්සාහ කල ගව ඝාතන පහසුකම් සියල්ල නැවත සැලසුනේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? විස්තර බලන්න (පිටුවේ අග බලන්න) මෙතැන 3. ජනගහන අනුපාතය ඉතා කුඩා වුවත් දස දහස් ගනනින් ලොකු කුඩා මුස්ලිම් පල්ලි රට පුරා ඉදි වන්නේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 4. අපගේ සිංහල මුදල් මිලියන 38 වතුරේ පා කර ඉදිකල දුගඳ හමන මුලිම් නීති ශාලා රට පුරා ක්‍රියාත්මක කිරීමට ලහැස්ති වන්නේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 5. 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා ලැහැස්ති වන්නේ සියලු ආගම් සම්පූර්ණයෙන් වෙන් කරමින් ගම් මට්ටමින් කමිටු සදමින් මහා බ්‍රිතාන්‍ය ඉවත දැමීමට සැරසෙන ප්‍රතිපත්ති නැවත නිවැරදි කල නොහැකි ආකාරයෙන්ම අප කුඩා දිවයිනේ ස්ථාපිත කිරීමට නොවේද? මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අනුමත කල "ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම" ඔවුන්ට දීමට අප රටේ කවරෙක්ට නම් හැකිවේද? නොවරදවාම පහත ලිපියත් කියවා ඔබගේ උපරිම සහයෝගය මෙයින් ගොඩ ඒමේ වැඩ පිළිවෙළට ලබා දෙන්න. Click to expand... අනේ මොට්ටපාලයෝ... තොපි වගේ කාලකන්නි තමයි මුලින්ම මේ රටෙන් යවන්න ඕන... බ්‍රිතාන්‍ය කලා කියලා අපි කරන්න ඕන... අනේ පරගැති කාලකන්නියා... 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා ලැහැස්ති වන්නේ මොකද්ද් බොල මේ හරුපේ... ටිකක් තේරෙන්න කියපන් බලන්න.. කොහොමද පාපකර්මයක් වෙන්නෙ කියලා ???
Somapaala said: Failed Multiculturalism in UK Gaining Ground in SL - මහා බ්‍රිතාන්‍යය ට දරුණු තුවාලයක් බවට පත්වෙමින් යන බහු සංස්කෘතික වාදය, කොටළුවන් විසින් බහු ආගමික ස්වරූපයෙන් ලංකාවේ ස්ථාපිත කරමින් යයි. යුරෝපයේ අළුත්ම ප්‍රවෘතිය නම් මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා තම රටේ අසාර්ථක භාවයට හා නොයෙක් වියවුල් වලට මෙම බහු- සංස්කෘතවාදය ඉවහල් වී ඇති බව කණගාටුව ප්‍රකාශ කර සිටීමයි. ජ(ර්)මනියේ, මියුනිච් නුවර පැවති ලෝක නායකයන්ගේ රැස් වීමේදී ඔහු සිය රට මුස්ලිම් අන්තවාදය සඳහා සරු බිමක් වීමට මෙය හේතුවක් වී ඇති බව පවසා සිටියේය. සිය ජනතාව අන්තවාදය කරා නැඹුරු වීම වලකීමට දැනට වඩා සවිමත් ජාතික අනන්‍යතාවක් අවශ්‍ය බවද පැවසීය. "මෙම තර්ජනයෙන් මිදීමට නම් අතීතයේ වැරදුනු ව්‍යවස්ථා ඉවත දැමිය යුතු බවත්, මෙය එයට කාලය" බවත් ඔහු තව දුරටත් පැවසීය. විශේෂ සාකච්ඡාවේදී කරුණු දැක්වූ කැමරන් මහතා "රාජ්‍ය බහු සංස්කෘතික වාදය යටතේ අපි වෙනස් සංස්කෘතීන්ට වෙන වෙනම එනම් ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට, සහයෝගය, අත්වැල සපයන ලදි. එමගින් අපි ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම ඔවුන්ට දීමට අපොහොසත් විය" වැඩි දුරටත් කරුණු දැක්වූ කැමරන් මහතා *අත නොතබා ඉවසීම* යටතේ සියලුම යුරෝපීය ජාතීන් මුස්ලිම් ප්‍රධාන අනෙක් සංක්‍රමණික ජාතීන්ට ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට ආරාධනා කල බව" ද පැවසීය. විය යුතු පරිදිම, මහා බ්‍රිතාන්‍යය ට ඉහඳ තබමින් වෙසෙන මුසල්මානු කන්ඩායම් වහාම ප්‍රකාශය හෙළා දකින ලදි. ඔවුන් අතර මහා බ්‍රිතාන්‍යය රජයෙන් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට මුදල් ආධාර ලබන කණ්ඩායමද තම මතය ප්‍රකාශ කලේ "මුස්ලිම් ජනතාව තවමත් ප්‍රශ්නයක් ලෙස මිස විසඳුමක් ලෙස නොසලකන බව" යි. අපූරුයි නේද? සම්පූර්ණ විස්තය කියවීමට පිවිසෙන්න. http://www.msnbc.msn.com/id/41444364/ns/world_news-europe දැන් මදක් ප්‍රවේශමෙන් සිතා බලන්න. සර්ව ආගම් වේශයෙන් අප කුඩා දිවයිනේ මේ වීමට යන්නේ කුමක්ද?. ඉහත මහා බ්‍රිතාන්‍ය අගමැති වරයා ඉමහත් ජාතික ව්‍යසන තුලින් පමණක් හඳුනා ගැනීමට සමත් වූ බහු සංස්කෘතික වාදය ම නොවේද? 1. හින්දු මිථ්‍යාදෘෂ්ටිකයන්ට හලාවතදී මහා සත්ව සංහාරයක් කිරීමට, පොලිස් ආරක්ෂාව, අධිකරණ ආරක්ෂාව සියල්ලම ලැබුනේ, ව්‍යවස්ථාවෙන්ම උතුම් කොට සලකන බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට හා එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 2. පසුගිය මුස්ලිම් හජ් උත්සවයේදී, ඝාතනයන් ඉවසිය නොහැකිව, බෞද්ධ ජනතාව, ප්‍රදේශයේ සිංහල දේශපාලකයා සමග වැළකීමට උත්සාහ කල ගව ඝාතන පහසුකම් සියල්ල නැවත සැලසුනේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? විස්තර බලන්න (පිටුවේ අග බලන්න) මෙතැන 3. ජනගහන අනුපාතය ඉතා කුඩා වුවත් දස දහස් ගනනින් ලොකු කුඩා මුස්ලිම් පල්ලි රට පුරා ඉදි වන්නේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 4. අපගේ සිංහල මුදල් මිලියන 38 වතුරේ පා කර ඉදිකල දුගඳ හමන මුලිම් නීති ශාලා රට පුරා ක්‍රියාත්මක කිරීමට ලහැස්ති වන්නේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව ජීවත් වීමට නොවේද? 5. 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා ලැහැස්ති වන්නේ සියලු ආගම් සම්පූර්ණයෙන් වෙන් කරමින් ගම් මට්ටමින් කමිටු සදමින් මහා බ්‍රිතාන්‍ය ඉවත දැමීමට සැරසෙන ප්‍රතිපත්ති නැවත නිවැරදි කල නොහැකි ආකාරයෙන්ම අප කුඩා දිවයිනේ ස්ථාපිත කිරීමට නොවේද? මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අනුමත කල "ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම" ඔවුන්ට දීමට අප රටේ කවරෙක්ට නම් හැකිවේද? නොවරදවාම පහත ලිපියත් කියවා ඔබගේ උපරිම සහයෝගය මෙයින් ගොඩ ඒමේ වැඩ පිළිවෙළට ලබා දෙන්න. Click to expand... අනේ මොට්ටපාලයෝ... තොපි වගේ කාලකන්නි තමයි මුලින්ම මේ රටෙන් යවන්න ඕන... බ්‍රිතාන්‍ය කලා කියලා අපි කරන්න ඕන... අනේ පරගැති කාලකන්නියා... 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා ලැහැස්ති වන්නේ මොකද්ද් බොල මේ හරුපේ... ටිකක් තේරෙන්න කියපන් බලන්න.. කොහොමද පාපකර්මයක් වෙන්නෙ කියලා ???