math Low Self Esteem experience kara, docta kiwwahma eheme enne na kiwwa:Size Effects එන්න පුළුවන් Low Self Esteem වගේ. ඩොක්ටර් හම්බෙලා සයිඩ් ඉෆෙක්ට්ස් කියන්න. සාමාන්යෙන් ප්‍රතිපල එන්න සතියක් දෙකක් යනවා.
කවුද ඩොක්ටර්. එහෙම එන්නෙ නැ කියන්නෙ මාර ඩයල් එකක්නෙ. ඔයා මොකක් සම්බන්දවද බෙහෙත් ගන්න ගියෙ Olanzapine සාමන්යෙන් First Choice බෙහෙතක් නෙවෙයි.math Low Self Esteem experience kara, docta kiwwahma eheme enne na kiwwa:
man oka gnna eka natra kra, oka gtthma erect wenne na
ඩොක්ටර්ස්ල කොච්චර බොරු කියනවද බංකවුද ඩොක්ටර්. එහෙම එන්නෙ නැ කියන්නෙ මාර ඩයල් එකක්නෙ. ඔයා මොකක් සම්බන්දවද බෙහෙත් ගන්න ගියෙ Olanzapine සාමන්යෙන් First Choice බෙහෙතක් නෙවෙයි.

Ratnpura teaching hospital eken dunne, ai nam lanmwe doclagen mental disorder walata behet gnne n jeewitetaකවුද ඩොක්ටර්. එහෙම එන්නෙ නැ කියන්නෙ මාර ඩයල් එකක්නෙ. ඔයා මොකක් සම්බන්දවද බෙහෙත් ගන්න ගියෙ Olanzapine සාමන්යෙන් First Choice බෙහෙතක් නෙවෙයි.
first choice එකක් තමා මචංකවුද ඩොක්ටර්. එහෙම එන්නෙ නැ කියන්නෙ මාර ඩයල් එකක්නෙ. ඔයා මොකක් සම්බන්දවද බෙහෙත් ගන්න ගියෙ Olanzapine සාමන්යෙන් First Choice බෙහෙතක් නෙවෙයි.
ඩොක්ටර්ස්ල කොච්චර බොරු කියනවද බංබෙහෙත් නොබී ඉදියි කියල
Olanzapine 10mg ක් බොනව කියන්නෙ ටිකක් ලොකු ලෙඩක් වගේ මෙයාට තියෙන්නෙ
වාට්ටුවල ඉද්දි නර්ස් ඉස්සරහම බේත් බොන්න ඕනෙ
බිව්වද කියල කටත් ඇරල බලනව
බිව්වට පස්සෙ දැනෙන අමාරුව දන්නෙ ලෙඩ්ඩු තමා.. සමහර අයටනං ඔරොත්තු දෙනව
antipsychotics කියන්නෙ nightmare එකක්
මම දන්නෙ මේ අමාරුව මාත් අත්විදල තියෙන නිසා

නැහැ බං මම කියන්නේ Anxiety/ Depression වලට ෆස්ට් චොයිස් එකක් නෙවේ කියලා. ඒක නෙවේ lamotrigine / lithium carbonate ඔයා ට්‍රයි කරලා තියෙනවද?first choice එකක් තමා මචං
@emoji diaries දත් මිටි කකා බලන් ඇති
අපි ඉතිං දොස්තරල නෙමේ
මේ බෙහෙත් බීල අත්දැකීම් තියෙන නිසා කිව්වෙ![]()
Depression/ Anxiety වලට වගෙ නම් ඕක දුන්නෙ, ගිය පලවෙනි පාරම නම් Olanzapine දුන්නෙ. දොක්ස්තරට ඉස්සෙල්ල බෙහෙත් දෙන්න වෙනවා.Ratnpura teaching hospital eken dunne, ai nam lanmwe doclagen mental disorder walata behet gnne n jeewiteta