Old Adsense Account එකක් ඕන [2015ට කලින් එකක්]

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා මට 2011, 2012, 2013, 2014 වගේ අවුරුදු වල හදපු adsense account එකක් ඕන.

    විකුණන අදහසක් තියෙන අය මට PM එකක් දාන්න හෝ ත්‍රෙඩ් එකේ reply එකක් දාන්න.

    non hosted, hosted ප්‍රශ්නයක් නෑ. payment එකක් හෝ අරන් තියෙනවානම් තවත් හොඳයි.

    ජය වේවා!
     
    • Like
    • Love
    Reactions: supunrav and D_Mad

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Adsense account aekuk have 2007
    Adsense account aeka wituruk transfer karanna puluwun da.?
    pm කලා බ්‍රෝ

    2019 ekak one nan dennan
    එපා මචන්.

    2011 ekk thiyanawa, laksha 15k withara withdraw karala thiyanawa 2015 wage wenakan, eeta passe website wala domain expired wela nawaththala damma. laksha 7i, mokada kiyanne?

    පට්ට. මට ඒකේ ads category eke ss එකක් දාපන් මචන්.

    Mage thiyenawa..2008 hadapu account ekak..$ dethun seeyak agaragena athi..wadiya owa karanne na...

    Uba keeyak denawada?

    මට ඒකේ ads category eke ss එකක් දාපන් මචන්.
     
    • Like
    • Love
    Reactions: supunrav and D_Mad

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    2009 Account එකක් ලැබුනා. ඔක්කොටොම ස්තූතියි.. තව accounts තියෙනවනම් මට PM එකක් දාලා තියන්න හෝ ත්‍රෙඩ් එකට reply එකක් දාලා තියන්න. ඇත්තටම මට ඕනේ එකම දේ panel එකේ තියෙන ඇඩ් කැටගරි ටික. ඒකේ ss එකක් එක්ක PM එකක් දාලා තියන්න තියෙන අය. ජය වේවා!
     
    • Love
    Reactions: supunrav

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Bump. මාත් පරන adsense accounts ගන්නවා, තියනවනම් PM එකක් දාන්න.