Old alto 800 clutch case

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    machanla mage alto eke clutch eka bagayak paganakota smooth behela .pahala tika wenama tadata bahina gathiyak thiyenawa.

    meka alto wala hatiyakda ?

    ehema nathinam clutch eka smooth paganna puluwan widihata (kadimak nathima) adjust karanna puluwanda ?

    tikak tight unata kamak na.kotas dekakata peegena eka aul
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    clutch plate එක ගිහින්ද දන්නේ නැ ....clutch එක ගියත් පදින්න පුළුවන් වෙන්න adjust කරන්න පුළුවන්...අවුලක් න...

    මගේ එකෙත් ඔය වගේ වෙලා adjust ක්‍රම ටිකක් හරි.....ලගදීම අලුත් clutch plate එකක් දාන්න ඕනේ...

    clutch එකට 11000 යි....දාන්න ...4500 යි....

    එක නිසා බය වෙන්න එපා...totally fucked up උනත් 15න් shape...කරගත්කි...:P
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    clutch plate එක ගිහින්ද දන්නේ නැ ....clutch එක ගියත් පදින්න පුළුවන් වෙන්න adjust කරන්න පුළුවන්...අවුලක් න...

    මගේ එකෙත් ඔය වගේ වෙලා adjust ක්‍රම ටිකක් හරි.....ලගදීම අලුත් clutch plate එකක් දාන්න ඕනේ...

    clutch එකට 11000 යි....දාන්න ...4500 යි....

    එක නිසා බය වෙන්න එපා...totally fucked up උනත් 15න් shape...කරගත්කි...:P
    aniwa machan thanks comment ekata
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Clutch eke play eka ganada oya kiyanne. Eka adjust karanna puluwan.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    alto parana model eke (2010/2011 apu) clutch eka kohomat tikak tadai. clutch cable and plates okkoma dammata passet eka nam hari giye na. tawa machan parana alto eke pressure plates walat case ekak awa. kandaka ehema 1st eke pickup karaddi dedaranna gannawa ambaneka. eka nam common issue ekak kiyala tamai service karana tanin kiwwe.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ජපන් ඒවගෙ වගේ ඔකෙ එන්නේ හයිඩොලික් එකක් නෙමේ..කේබල් එකක්..එකේ ප්ලේ එකක් ඇති..ඒක ඇජස් කර ගන්න..