Old Computer Monitors ganna place ekak colombo walain?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විකුණලා සල්ලි ගන්නද? 800ක් 1000ක් වගේ කඩේ විකුණන්නෙත්
    ඕක කඩේට විකුණනවා නම් ඔයාට වැඩිම 300ක් 400ක් ලැබේවි
    බොරු වැඩක් :baffled:

    මේවට දැන් ටැක්ස් එකක් ගහන නිසා ගෙන්නන්නෙ ගොඩක් අඩුවෙන්.ස්ටූඩියෝ කරන අය මේව හොයනව.ඒ නිසා දැන් ටිකක් වැඩිපුර ගානකට දෙන්න පුලුවන්.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මේවට දැන් ටැක්ස් එකක් ගහන නිසා ගෙන්නන්නෙ ගොඩක් අඩුවෙන්.ස්ටූඩියෝ කරන අය මේව හොයනව.ඒ නිසා දැන් ටිකක් වැඩිපුර ගානකට දෙන්න පුලුවන්.

    ah ehemda machn monitor eka wada karanne na keeyak deidaaaaaa
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේවට දැන් ටැක්ස් එකක් ගහන නිසා ගෙන්නන්නෙ ගොඩක් අඩුවෙන්.ස්ටූඩියෝ කරන අය මේව හොයනව.ඒ නිසා දැන් ටිකක් වැඩිපුර ගානකට දෙන්න පුලුවන්.
    ඒ මොකටද?
    මිනිස්සු ඕවා විකුණන්නෙ කහ පාට වෙලා ඉරි ගිහින් ස්ක්‍රීන් බොඳ වෙලා නෙ :eek: