• Oct 17, 2012
    451
    110
    43
    මචන් Channel Eye එකේ ලංකාව සෙල්ලම් කරපු පරණ matches යනවා.. ඒවා youtube එකේ වත් නෑ. ආසාවේ බෑ බලන්න.. Everyday 10.30 PM වගේ පටන් ගන්නවා... හවසත් යනවා..
    දන්න එකෙක් ඉන්නවා නම් කියපන්, ඕව ටික download කරගන්න තැනක් තියනවද කියල. Channel Eye වෙබ් සයිට් එකේ නම් නෑ...
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    බම්ප්

    පරණ මැච්වත් බැලුවොත් තමයි ඉතින් දැන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉස්සර මාත් ඕක අහම්බෙන් දැක්කේ ඒකාලේ නම් බලනවා රෑ නිදිමරාගෙන.