Old is Gold...

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
Old is Gold... පැරණි චිත්‍රපට ...

මචන්ලා දැන් එන සමහර අලුත් English movies වලට වඩා සමහර පැරණි movies තියනවා තාමත් පට්ට.. මම අයෙත් අයෙත් බලලා enjoy කරපු movies ටිකක් දැම්ම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න.. උබලත් දාමු බලන්න favorites ..

1. Lethal Weapon Collection 1987 - 1998
216811Lethal_Weapon_1.jpg


Mel Gibson අයියගේ ඔක්කොම වගේ movies හොඳයි :yes:

2. Top Gun 1986
top-gun-poster-630-620x413.jpg


3. Jerry Maguire (1996)
tumblr_ni8m34jYxJ1tbbsrxo1_1280.jpg


4. Forrest Gump (1994)
images


5. Braveheart (1995)
Braveheart.jpg


6. Indiana Jones Collection
indiana_jones_dvd_case_pack_by_gandiusz.jpg


මේක නම් ලංකාවෙත් රූ ගත කරලා තියනවා... අපේ ඔය ඒදවස්වල ප්‍රසිද්ද නළු නිලියෝ එහෙමත් රඟපාලා තියනවා.

George-Lucas-and-Harrison-Ford-on-the-set-of-Indiana-Jones-and-the-Temple-of-Doom.jpg


maxresdefault.jpg


Harrison Ford ගෙත් හොඳ movie collection එකක් තියනවා ...

indiana-jones-temple-of-doom-harrison-ford-hindu-sankara-stone-india.jpg


7. Air Force One 1997
images


8. The Godfather (1972) Collection
The%20Godfather%20(1972).jpg


9. The Shawshank Redemption (1994)
the_shawshank_redemption_custom_blu_ray_cover.jpg


10. Fight Club (1999)
fightclub.jpg


11. Indecent Proposal (1993)
Indecent-Proposal.jpg


12. Die Hard (1988) Collection

536294DieHardCover.jpg


මේ ටිකක් විතරයි දාමු බලන්න කොමෙන්ටුවක් හැමෝම තම තමන්ගේ favorites...
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරණ කිව්වට පරණම නෑනේ
    80 කාලෙ පට්ටම ෆිල්ම ටිකක් තියෙනවා .

    back to the future
    terminator
    star wars
    god must be crazy
    airplane
    the goonies
    midnight run
    the princess bride
    beverly hills cop
    untouchables
    beetlejuice
    rain man
    Dirty Rotten Scoundrels
    without clue
    naked gun

    තව ඊටත් වඩා පට්ටම කලු සුදු ෆිල්ම්සුත් තියෙනවා