Old Kelani Vally (KV) Rail Track, Rare Collection

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    rep++

    hariyata hadala gaththoth honda adayamak ganna puluwan rail road ekak thamai kelani vally track eka.. baladaringe salakilla adui habai.. padukka - avissawella wenakan track eka express yanna puluwan widihata haduwanam bus walata hoolan thama..
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    එල එල මචන් නියමයි.. ඇත්තටම උඹ අපේ දුම්රිය සේවයට ආඩම්බරයක් මචන්..මම උඹ ලියපු දේවල් ගොඩක් යකඩ යකාගෙන් කියෙවුව...මගෙන් සුබපැතුම් පෙරේරා....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල මචන් නියමයි.. ඇත්තටම උඹ අපේ දුම්රිය සේවයට ආඩම්බරයක් මචන්..මම උඹ ලියපු දේවල් ගොඩක් යකඩ යකාගෙන් කියෙවුව...මගෙන් සුබපැතුම් පෙරේරා....

    Thanks Bro!
    EK Married Club ට්‍රිප් එක යමු ඉක්මනට :)
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    කොච්චර ලස්සනද ඒ කාලේ රේල්වේ ලයින් වල වට පිටාව. එත් අද බලන්ඩ KV ලයින් එකට වෙලා තියෙන දේ. දෙපැත්තෙන්ම අනවසර ඉදිකිරීම්. kotta road ඉඳල baseline වෙනකම් වමනේ දාන්නවත් ඔලුව එලියට දාන්න බැහැ වනාතමුල්ලේ ටකරන් වහලවල් වලට මූණ කැපෙනවා. ලස්සනට තියෙන්නේ golf course එක මැදින් යන ටික විතරයි. ආරංචියක් තියනවා ඝෝටා මහත්තය මෙව්වට සුද්දයක් දෙන්න යන්නේ කියල. එහෙම උනොත් නම් බොහෝ විට මේ ජරාව සුද්ද වෙලා මිනිස්සුන්ට ආස්වාදයක් ලබන්න පුළුවන් දුම්රිය ගමනකට මග පෑදෙයි.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thanks Bro!
    EK Married Club ට්‍රිප් එක යමු ඉක්මනට :)
    :rofl:(..සපුරා තහනම්..):rofl:

    1.ඔය ට්‍රිප් එක යන්න මොනවද සපුරල තියෙන්න ඕනෙ මූලික සුදුසුකම්...:P
    2.මූලික සුදුසුකම් සපුරා නැති අයට මොකද වෙන්නේ...:P
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    :rofl:(..සපුරා තහනම්..):rofl:

    1.ඔය ට්‍රිප් එක යන්න මොනවද සපුරල තියෙන්න ඕනෙ මූලික සුදුසුකම්...:P
    2.මූලික සුදුසුකම් සපුරා නැති අයට මොකද වෙන්නේ...:P


    කොහෙන් හරි wife කෙනෙක් හොයගෙන වරෙන් ……. :):):):):)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Macho..... Uba nam pattama patta macho......... Me thread 1 adai dakke....

    Meke photos tika serama man gaththa..... Wena 1kata nemei..... Mage podi unta kawada hari pennanna......

    Great wrk bro..... Proud f u....!!!!