Old scam in Kurunegala?

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    Kurunegala patan aran thiyanawada ara issara Seagull scene eka? ada kawuda kiwwa ehema ekak nagala yanawa kiyala wena mokadda namakin. yantham awurudu 10 k giya witharayi ayeth kattiya ahu welada?
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කාට හරි පුලුවන්ද මේක ගැන හරි සිංහලෙන් කියන්න..ලොකු උදව්වක්..
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කාට හරි පුලුවන්ද මේක ගැන හරි සිංහලෙන් කියන්න..ලොකු උදව්වක්..

    කවුරු හරි කෙනෙක් සිංහලෙන් දානකන් මේක සක්විති සීන් එකක් කියල හිතන් හිටපන්. ඒ ඇති දැනට.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    අපෝ ඔය සීගල් මගුල පිරමිඩ් කේස් එකක්. ඔක මෙහෙ පටන් ගත්තේ ඉන්දියන් කාරයෙන් ඌ ඔක්කොම සල්ලි අරන් රට පැන්නා. අපේ මෝඩයෝ අහුවුනා. අපේ නෑදෑයෝ ටිකකුත් අහුවුනා ඕකට desktop එහෙම අරන් කරන්න ගියේ අන්තිමට ඔක්කොම පාඩුවුනා :sorry::sorry::sorry:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    උඹ ඔය කියන්නේ අර VML International කියන පොට් එක ගැනද?:confused:
    මේකයි ඔය global lifestyle කියන තැන වැඩකරපු කුරුණෑගල සෙට් එකක් ඕකෙ බැහැල වැඩකරනව කියල මගේ කුරුණෑගල යාළුවෙක් කිව්වා. global lifestyle ගැන ගොඩක් අය දන්නවනෙ උන් දැන් ටිකක් කිචවෙලා ඒ නිසා ඒකෙ හිටපු අය network marketing theory එකෙන් තව කම්පැනි පටංගන්න පුලුවන් නීතියෙ හැඩැස් වලින්. Global lifestyle එකට දැන් කට්ටිය බඳවගන්න අමාරුයි ඒනිසා වෙන නම්වලින් හරි අළුත් කම්පැනි විදියට පිරමීඩ කේස් එන්න පුලුවන්. ඒ නිසා අවධානයෙන් ඉන්න. මම VML පිරමීඩ කියල ස්ථිරවම කියනව නං නෙමෙයි ඒත් pyramid scheme එකක ලක්ෂණ පෙන්නුම් කරනව. කුරුණෑගල පැත්තෙ ඉන්න පින්වතෙක් මේ ගැන වැඩිදුර දැනුවත් කරනව නං හොඳයි.:sorry:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    මේකයි එතන උනේ. රුපියල් 6500 ගානේ ගෙව්වහම කරන්න වැඩක් දුන්න. වැඩියෙන් දුන්නොත් වැඩියෙන් දෙනවා.(13000ක් දුන්නොත් එහෙම දෙකක් දෙනවා. ඒ වගේ) කිව්වේ ස්ලොට් කියල. ස්ලොට් සීය දෙසීය ගත්තු උන් හිටිය.
    කරන්න ඕන මේකයි. ඒ ගොල්ලෝ ලින්ක් හතරක් එවනවා. ඒවා කොපි කරලා එක්සෙල් ශීට් එකක අලවල අප්ලෝඩ් කරන්න ඕන. ඕකට මාසෙට හාරදාහක් දෙනවා. (දවසට විනාඩි දෙකක වැඩක් මාසෙට හාරදාහයි. ස්ලොට් දහයක් ගත්තොත් මාසෙට 40,000 යි.)
    මුලින් මුලින් ගෙව්වා. කතාව නැගල ගියා. දහස් ගණනින් එන්න පටන් ගත්ත. අන්තිමේදී කට්ටිය බිල්ඩින් කුලියට අරන් කෙල්ලෝ දාල කොම්පියුටර් අරන් වැඩේට බැස්ස. පීක් එක ආව විතරයි කට්ටිය මාසේ අන්තිමේ සල්ලි දාල නතුවහම බලන්න ගියා. සල්ලි අරන් කොල්ල මාරු. රාජ් කියල ඉන්දියන් කොල්ලෙක් අවුරුදු විසිපහක් විසිහතක් වගේ ඇති. උස මහත නැති පොඩි එකෙක්. කෝටි ගානක් අරන් මාරු.


     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    උඹ ඔය කියන්නේ අර VML International කියන පොට් එක ගැනද?:confused:
    na na mata kiwwe seagull wage ekak kiyala. pyramid neweyi kelinma kuttiya pitin eka para aran maru wenne koyi welawe hari.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    :yes:
    කාර්මික විප්ලවයත් එක්ක ආරම්බ උන මේ දේවල් දිගටම සිද්ද වෙනවා සහෝ ...
    ane manda ban lokuma scam eka ayeth enawa nam policiya wath balanna wenawa. karana kenek complaint karannawath ona.:yes: