old song help -- නිල් පාට අහස

Jun 17, 2020
24
13
3
මචන්ලා පරණ song එකක් හොයාගන්න හෙල්ප් එකක් ඕන. කාලයක් තිස්සේ ඉදන් හවුවා හම්බ උනේ නැහැ. ලස්සන song එකක් හොද තේරුමක් තියෙනවා.සිංහල song එකක්,කෙල්ලෙක් කියන්නේ ලස්සන කට හඩක් තිබ්බේ නැහැ මතක විදියට.
මේක මට මතක විදියට ඇහුවේ 2010 (හරියටම මතක නැහැ කලින් වෙන්නත් පුළුවන් ගොඩක් පහු වෙලා වෙන්නත් පුළුවන් ) වගේ ඒ කාලේ කෙල්ලෙක්ගෙ video එකක් social media වල leak වෙලා තිබුන මුල්ම කාලේ වගේ..

කතාව මෙහෙමයි
video එකේ scene එක තමයි කෙල්ලගේ අම්ම video එක record කරපු කොල්ලට call කරලා කියන විදියට තමයි video එක යන්නේ.
lyrics මට මතක විදියට නිල් පාට අහස පුරා ඔන්න ඔහොම වගේ line එකක් තියෙනවා

මම facebook එකෙන් තමයි ඇහුවේ, ප්රෙසිද්ද නැති artist කෙනෙක්.
හෙල්ප් එකක් දෙන්නෝ ...
 
  • Like
Reactions: hodakolla