old teledrama(matakada meka)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    man gava kande gedara,bodima thawa parana tele dramas DVD godak thiyenawa.mama eva dan 20 parak withara balala athi.eth epa wenne naha ban.dan thiyena evanam mama balanne naha.balala wadak naha.ubata ona eva kiyapan.mama eka eka up karala link eka dennam.:)
    එල එල මචන්..බෝඩිම කන්දේ ගෙදර නම් මේ ලඟකදී බැලුව, වෙන මොනාහරි තියේනම් දාපන්.ඒ කාලේ කතා හැම එකක්වගේම ලස්සනයි.
    :D
    මචන් රතු රෝස එක තියෙනවද බන් උබ ගාව???
    අනේ තියෙනවා නම් දියන්කෝ මචන් ආසයි බලන්න.. අඩුම ගානේ ඒක බලන්නවත් ක්‍රමයක් කියන්නකෝ..
    පොඩි කාලේ බැලුවට පස්සේ ඒක නම් ආයි බලන්න උනේ නෑ...

    උබට ඔනේ නම් මන් අනිත් ඒවා ඔක්කොම දෙන්නම්

    මගේ ගාවනම් නැහැ මචන් මාත් හොයනව:)

    රතු රෝස 3 සැරයක් ද කොහෙද බැලුව :)
    අර ඉස්සර සෙනසුරාද උදේ හොරණ සුගත රසායනගාරය Add එකක් එක්ක ගියපු කතාව මොකක්ද බන්
    :P
    මටත් මතකයි..නම මතක් වෙන්නේ නැහැ නේ. :baffled:

    දැනට අවුරුදු දෙක තුනකට ඉස්සර මට සිරා සයිට් එකක් අහු උනා ඒකෙ තිබ්බ මැණික් නදිය ගලා බසී කියල කතාවක්. රන්ජන් රාමනායක එහෙම ඉන්නවා. ඒකත් මරු:yes:

    තියෙන අය මේ කතා අප්ලෝඩ් කරන්න, youtube එකට උනත් කමක් නෑ:D
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    zzzzo8.jpg

    oya teledrama eka kaa gawa hari thiyenawa nam dannako!!! :(
     
    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    අහ් මේ අර ඉදි ආප්ප කථාවනේ (හිරුට මුවාවෙන්) මචන්ලා.... :yes::yes: මරු කථාව... :D:D
    කමල් අයියගේ acting එහෙම නම් කියලා වැඩක් නෑ..
    මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

    මන් ගාව මේ වගෙ පරන teledrama වල DVD හිටන් තියෙනවා... :cool::cool:

    දැන් කාලේ කථාද බන් යන්නේ.. මෙලෝ බල්ලෙක්ට බලන්න හිතෙන්නෑ දැන් කාලේ ඒවා නම් :no::no:

    machan hiruta muwawen teledrama eka upload karannako !! plz
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    man gava kande gedara,bodima thawa parana tele dramas DVD godak thiyenawa.mama eva dan 20 parak withara balala athi.eth epa wenne naha ban.dan thiyena evanam mama balanne naha.balala wadak naha.ubata ona eva kiyapan.mama eka eka up karala link eka dennam.:)
    :yes:up karapanko karalaa thread ekak dapan
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අහ් මේ අර ඉදි ආප්ප කථාවනේ (හිරුට මුවාවෙන්) මචන්ලා.... :yes::yes: මරු කථාව... :D:D
    කමල් අයියගේ acting එහෙම නම් කියලා වැඩක් නෑ..
    මේවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

    මන් ගාව මේ වගෙ පරන teledrama වල DVD හිටන් තියෙනවා... :cool::cool:

    දැන් කාලේ කථාද බන් යන්නේ.. මෙලෝ බල්ලෙක්ට බලන්න හිතෙන්නෑ දැන් කාලේ ඒවා නම් :no::no:

    Up karapanko Bn:yes: